What's happening?

Video Sources 588 Views Report Error

  • Player 01

3 Body Problem 2024 Sinhala Subtitles : 1x4

Our Lord

3 Body Problem [S01 : E04] Sinhala Subtitles

ඔන්න නම් පුරුදු විදිහටම 3 Body Problem කතාමාලාවේ 4වෙනි කතාංගය අරගෙන ආවා.
දැන් කතාවේ තත්ත්වය කොහොමද ? ගින්දර වගේ නේද?
ඔන්න කලින් කතාංගයේදි ඔයාලට මේ 3 Body Problem කියන එක හරියටම තේරුම් යන්න ඇති.
මේකෙදි එක ග්‍රහලෝකයක් සූර්යයන් 3දෙනෙකුගේ ග්‍රහණයට ලක්වෙලා තියෙන්නේ.
ඉතින් දවල් කොයිවෙලේද රෑ කොයිවෙලේද කියලා හරියටම කියන්න බැරි කාල තියනවා,
ඒ අතරේ මේ ග්‍රහලෝකය එක සූර්යයෙක් දිහාට ඇඳිලා ගියොත් එතකොට සාමාන්‍ය කාලයක් ගතකරන්න පුළුවන් වෙනවා.
ඒත් වැඩිකාලයකට නෙමේ, මොකද කොහෙන් ගියත් මේ 3 Body Problem එකේ අවසානය විනාශයම තමයි.
ඉතින් මේ වීඩියෝ ගේම් එකේ ඇත්තම අරමුණ මොකක්ද කියලා ටටියානා පැහැදිලි කරලා දුන්නනේ.
ඉතින් මේ පිටසක්වලයෝ එහෙමත් නැත්තන් “San Ti” (දේහ තුනක් ඇත්තෝ) ඉන්නේ මේවගේ ග්‍රහලෝකෙක.
අපේ යේ වෙන්ජී අක්කා යවපු පණිවුඩය නිසා මෙයාලා දැන් පෘථිවියට එනවා ජීවත් වෙන්නට.
ටටියානා කරපු පැහැදිලි කිරීම ජැක්ට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ, ඉතින් මෙයා ඒ ගැන පොලිසියට
කියන්න හදනකොට තමයි ටටියානා මොනවගේ කෙනෙක්ද කියලා අපි දැක්කේ.

අද කතාවෙදි මයික් එවන්ස් මේ සිදුවීම් වලට එකතු වුනේ කොහොමද?
මේ ත්‍රෛදේහකයෝ එයාලා කියන තරම්ම හොඳ ජීවීන් කොට්ඨාසයක්ද?
මේ ගැන දැනගන්න මිනිස්සු මොනවගේ ප්‍රතිචාර දක්වයිද?

අද කොටසින් මේ හැමදෙයක් ගැන ඔයාලට දැනගන්න පුළුවන්…
ඉතිරි කොටස් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
සුබ දවසක්!!!

3 Body Problem,3 Body Problem [S01 : E04] Sinhala Subtitles

3 Body Problem: 1×4 Sinhala Subtitles | ත්‍රෛදේහකයෝ… [සිංහල උපසිරසි]
3 Body Problem: 1×4 Sinhala Subtitles | ත්‍රෛදේහකයෝ… [සිංහල උපසිරසි]
3 Body Problem: 1×4 Sinhala Subtitles | ත්‍රෛදේහකයෝ… [සිංහල උපසිරසි]
Mar. 21, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published