What's happening?

Video Sources 217 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ

Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ

Evil has many names. Adventure has only one...Oct. 10, 2025Canada103 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ

මේක නිකම්ම ෆැන්ටසි කතාවක් නෙමෙයි, පරණ 1983 ආපු Cult Classic එකක් වුණ Deathstalker ෆිල්ම් එකේ Reimagining එකක් විදිහට තමයි මේක එළියට එන්නේ. කතාව ගලාගෙන යන්නේ “ඩෙත්ස්ටෝකර්” කියන රණශූරයා වටා. එයාට සිද්ධ වෙනවා දරුණු රාක්ෂයන් එක්ක සටන් කරලා, නපුරු බලවේගවලින් පිරිලා තියෙන රාජධානියක් බේරගන්න. මේකේ තියෙන විශේෂම දේ තමයි මේකේ පාවිච්චි කරලා තියෙන “Practical Effects” (ප්‍රායෝගික දෘශ්‍ය ප්‍රයෝග). පරිගණක තාක්ෂණය (CGI) යොදාගන්නේ නැතුව ඇත්තම විදිහට හදපු රාක්ෂයෝ සහ තාත්වික සටන් ජවනිකා තමයි මේකේ දකින්න ලැබෙන්නේ. Deathstalker විදිහට අපි කවුරුත් දන්න, John Wick, Matrix වගේ ෆිල්ම් වල හිටපු Daniel Bernhardt තමයි රඟපාන්නේ.

ඉතින් මේකේ තියෙන “Retro Vibe” එක සහ ක්‍රියාදාම නිසා මේ ෆිල්ම් එක Action ෆිල්ම් ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. පරණ ෆිල්ම් වල තිබුණ ඒ ගැම්ම මේකෙත් ඒ විදිහටම තියෙනවා කියලා තමයි විචාරකයෝ කියන්නේ… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Psycho Goreman, The Void වගේ ෆිල්ම් හදපු දක්ෂ අධ්‍යක්ෂක Steven Kostanski විසින්…

Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ
Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ
Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ
Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ
Original title Deathstalker
IMDb Rating 5.7 2,256 votes
TMDb Rating 6.298 52 votes

Director

Cast

Similar titles

Retta Thala 2025 Sinhala Subtitles | “ ජෝන් බ්‍රාවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: On Stranger Tides 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි
Bha. Bha. Ba. 2025 Sinhala Subtitles | “ මහ ඇමති උස්සන ආතල් ගේම ” | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Dog 51 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 2019 Sinhala Subtitles|අමුතු හැකියාවන්| සිංහල උපසිරැසි සමග
Rebel Moon – Part Two: The Scargiver 2024 Sinhala Subtitles | “තමන්ගේ රට වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Attraction 2017 Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා | සිංහල උපසිරැසි සමඟ
Black Lightning 2009 Sinhala Subtitles | “ පරණ පියාඹන වොල්ගා වාහනේ අභිරහස! ” | සිංහල උපසිරැසි සමඟ
13 Days, 13 Nights 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maalik 2025 Sinhala Subtitles | “හිමිකරුවා” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published