What's happening?

Video Sources 326 Views Report Error

  • Player 1
Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

For Every Crime, there’s a Punishment...Dec. 05, 2025India151 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මලයාලම් සිනමාව කියන්නේ ත්‍රාසජනක (Thriller) චිත්‍රපට වලට ලෝකෙම නමක් දිනාගත්ත ඉන්ඩස්ට්‍රි එකක්. 2025 වසරේ අගභාගයේ තිරගත වුණු “Dheeram” කියන්නෙත් ප්‍රේක්ෂකයින්ව කුතුහලයෙන් බැඳලා තියාගන්න පුළුවන් පට්ටම Investigative Thriller එකක්. මෙහි ප්‍රධාන චරිතය වන ACP ස්ටාලින් ජෝසප් විදිහට රංගනයෙන් දායක වෙන්නේ දක්ෂ නළු ඉන්ද්‍රජිත් සුකුමාරන්.
කැලික්ට් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක රථගාලක සිදුවන මිනීමැරුමකින් කතාව ආරම්භ වෙනවා. මේක සාමාන්‍ය මිනීමැරුමක් කියලා මුලින් හිතුවත්, විමර්ශන ඉදිරියට යද්දී මේක එකිනෙකට සම්බන්ධ දාම ඝාතන පෙළක ආරම්භයක් බව ACP ස්ටාලින්ට තේරුම් යනවා. කතාව පුරාවටම හිතාගන්න බැරි කතාවේ හැරවුම් ලක්ෂ්‍ ගොඩක් තියෙනවා. මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියෙන, අඳුරු සහ ගැඹුරු කතාවක් හොයන අයට Dheeram කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.

Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dheeram 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ധീരം
IMDb Rating 5.7 1,082 votes
TMDb Rating 7 2 votes

Director

Cast

Indrajith Sukumaran isACP Stalin Joseph
ACP Stalin Joseph
Varalaxmi Sarathkumar isVimala Niranjan
Vimala Niranjan
Renji Panicker isCommissioner Ramdas
Commissioner Ramdas
Nishanth Sagar isSI Jose Thomas
SI Jose Thomas
Divya Pillai isSI Diya Prabhakar
SI Diya Prabhakar
Reba Monica John isSradha (Kalyani)
Sradha (Kalyani)
Ashika Ashokan isFidha Fathima
Fidha Fathima

Similar titles

Trust 2025  Sinhala Subtitles | “ හුදෙකලාව ” | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ
Dominic and the Ladies’ Purse 2025 Sinhala Subtitles | “ පර්ස් එකක් නිසා විසදුණු අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Outbreak 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jingle Bell Heist 2025 Sinhala Subtitles | “ මහා නත්තල් හොරකම ” | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Down River 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelby Oaks 2025 Sinhala Subtitles | අතුරුදන් වුණු සහෝදරියගේ ඇත්ත කතාව! | සිංහල උපසිරැසි සමඟ
Pretty Crazy 2025 Sinhala Subtitles | “ යක්ෂණිගේ හෝරාව ” | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG 2025 Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
Mike & Nick & Nick & Alice 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published