What's happening?

Video Sources 121 Views Report Error

  • Player 1
Dominic and the Ladies’ Purse 2025 Sinhala Subtitles | “ පර්ස් එකක් නිසා විසදුණු අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

Jan. 23, 2025India151 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Dominic and the Ladies’ Purse 2025 Sinhala Subtitles | “ පර්ස් එකක් නිසා විසදුණු අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

කතාව ගැන ටිකක් කිව්වොත්, ‘CI ඩොමිනික්’ කියන්නේ, පොඩියට රහස් පරීක්ෂක ඒජන්සියක් දාගෙන ඉන්න කෙනෙක්. ඇත්තටම ඒජන්සියේ එයා විතරයි ඉන්නේ. මාස 3 කින් මෙයා ඉන්න ගෙදර කුලිය ගෙවලවත් නෑ. ඩොමිනික්ට කරන්න සෙට් වෙන්නෙත් පොඩි පොඩි වැඩ. මෙයා ඇසිස්ටන්ට් කෙනෙක් හොයාගන්න නගරේ පුරා පෝස්ටර් අලවනවා. දවසක් කොල්ලෙක් එනවා මේ තනතුර භාරගන්න. කොහොමහරි ඩොමිනික් මෙයාව තෝරගන්නවා.

මේ අතරේ මේ ගෙදර අයිති කෙනාට හොස්පිට්ල් එකේ තිබිලා ගෑණු කෙනෙක්ගේ පර්ස් එකක් හම්බ වෙලා. දවසක් ඩොමිනික්ට කියනවා මේකේ අයිතිකාරයා හොයලා දෙන්න කියලා. ඒත් ඩොමිනික් කැමති වෙන්නේ නෑ, ඔය වගේ පොඩි වැඩ භාර ගන්නේ නෑ කියලා. ඒ කෙනා හොයා ගත්තොත්, ගෙවන්න තියන ගෙදර කුලිය ගෙවන්න ඕනි නෑ කිව්වම, ඩොමිනික් වැඩේට කැමති වෙනවා.

ඉතින් ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ. පර්ස් එකක් අයිතිකාරයට භාරදෙන්න කියලා පටන් ගත්ත සිම්පල් කේස් එක, ටිකෙන් ටික දුර දිග යන්න ගන්නවා. ඩොමිනික්ට එයාගේ ඇසිස්ටන්ට් එක්ක, ප්‍රශ්න ගොඩක පැටලෙන්න වෙනවා. මම මෙතනින් එහාට විස්තරේ කියන්න යන්නේ නෑ. එහෙනම් ෆිල්ම් එක බලලා කොහොමද කියලා කියන්න.

Original title ഡൊമിനിക് ആൻഡ് ലേഡീസ് പേഴ്സ്
IMDb Rating 6.6 4,983 votes
TMDb Rating 5.688 8 votes

Director

Cast

Mammootty isC.I Dominic
C.I Dominic
Siddique isSoman Pillai
Soman Pillai
Vijay Babu isTony Joseph
Tony Joseph
Lenaa isLakshmi
Lakshmi
Meenakshi Unnikrishnan isPooja Raveendran
Pooja Raveendran

Similar titles

Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Icefall 2025  Sinhala Subtitles | “ අයිස් යට සඟවාගත් රහසක් ” | සිංහල උපසිරැසි සමඟ
Nasha 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sinners 2025 Sinhala Subtitles | පවුකාරයන්ගේ රාත්‍රිය! [සිංහල උපසිරසි] (18+)
Bhagwat – Chapter One: Raakshas 2025 Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]
Valathu Vashathe Kallan 2026 Sinhala Subtitles | පියවරුන් දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ
Swordfish 2001 Sinhala Subtitles | මංකොල්ලය සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap 2025 Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ
13 Days, 13 Nights 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ
Transporter 2 2005 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published