What's happening?

Video Sources 134 Views Report Error

  • Player 1
  • Player 2
Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ

Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ

Aug. 23, 2024India124 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ

හොදයි අදත් අපි අරගෙන එන්නෙ ඇවිල්ලා ටිකක් දවස් වෙන ඒත් වැඩිය කතාබහට ලක් නොවුනු මලයාලම් ෆිල්ම් එකක් , මේක අපි තෝරගන්න හිතුවෙ සුරූපී නිලි මංජු වොරියර් මේකෙ රඟපාපු හින්දා , imdb අගය ගත්තොත් 4.4/10 ක් ලබාගෙන තියෙනවා , රංගනයෙන් මංජු ට අමතරව ගයත්‍රි අශෝක් සහ විශාක් නායර් රංගනයෙන් දායක වෙනවා

හොඳයි කතාව පැත්තට ගියොත් ජෝඩුවක් ඉන්නවා , මෙයාලා ඔය හොල්මන් අවතාර එහෙම නැත්නම් අමුතු කතා තියෙන තැන් වලට ගිහින් වීඩියෝ කරලා යූටියුබ් දාලා ආතල් එකේ ඉන්න ජොඩුවක් , මෙහෙම යද්දි කොරෝනා වසංගතය හින්දා මෙයලා ගෙදරට කොටුවෙනවා , මේ අතරෙ පහල ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ අමුතු ජීවිත රටාව හා හැසිරීම් මෙයාලට පේන්න ගන්නවා , වැඩේ කියන්නෙ ගෙවල් දෙකේම ඇවිත් වැඩ පල කරලා දෙන්නෙ එකම ගෑණු කෙනා , ඉතින් දවසක් මෙයාලා ගෙදර මෙහෙකාරිගෙ උදව්වෙන් ඒ ගෙට පැනලා රෙකෝඩ් කරන්න පටන්ගන්නවා , ඉතින් මෙතනින් එහාට අපි මුකුත් කියන්න යන්නෙ නෑ ඒවා ඔයාලට බාරයි

Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ
Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ
Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ
Footage 2024 Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ
Original title ഫൂട്ടേജ്
IMDb Rating 4.3 2,546 votes
TMDb Rating 4 4 votes

Similar titles

Icefall 2025  Sinhala Subtitles | “ අයිස් යට සඟවාගත් රහසක් ” | සිංහල උපසිරැසි සමඟ
Good Boy 2025 Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue 2024 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ
Reckless 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raat Akeli Hai – The Bansal Murders 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
Golden 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballerina (2025) Sinhala Subtitles | “පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 2 2022 Sinhala Subtitles | “අධිරාජ්‍ය යලි ගොඩ නැගීම…! ” | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published