What's happening?

Video Sources 162 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player mobile
Last Breath 2025 Sinhala Subtitles | “අවසන් හුස්ම” | සිංහල උපසිරැසි සමඟ

Last Breath 2025 Sinhala Subtitles | “අවසන් හුස්ම” | සිංහල උපසිරැසි සමඟ

Make every breath count.Feb. 27, 2025USA93 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

Last Breath 2025 Sinhala Subtitles | “අවසන් හුස්ම” | සිංහල උපසිරැසි සමඟ

(Last Breath (2025) Sinhala Subtitles) (Last Breath (2025) Sinhala Subtitle) (Last Breath (2025) Sinhala Sub) (Last Breath Sinhala Subtitle) (Last Breath Sinhala Sub) (Last Breath 2025 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත්ම සිනමාපටයකට සිංහල උපසිරැසිත් අරගෙන තමයි මේ පැත්තට ගොඩ වැදුණේ..ඉතින් අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා තිරගත වීම ආරම්භ කරලා මාර්තු 18 වෙනිදා OTT වලට රිලීස් වුණ Last Breath (2025) කියන ඉංග්ලිෂ් ෆිල්ම් එකට.. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Parkinson විසින්.. ඉතින් මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ Alex Parkinson විසින්ම අධ්‍යක්ෂණය කරපු Last Breath වාර්ථා චිත්‍රපටයේ සිනමා ප්‍රතිනිර්මාණයක් වෙනවා.. ඒ වගේම මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් වීමත් වැදගත් දෙයක්..⁣මේ වෙද්දි IMDb දර්ශකයේ 6.7/10 ක් වගේ හොඳ රේටින්ග් අගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Last Breath (2025) - IMDb

කාස්ටි එක පැත්කට හැරිලා බැලුවොත් Woody Harrelson, Finn Cole සහ අපි කවුරුත් දන්න Shang-Chi ගේ චරිතයට පණ පොවපු Simu Liu තමයි ප්‍රධාන චරිත රඟදක්වන්නේ..ඊට අමතරව Cliff Curtis, Christian Scicluna, Mark Bonnar වගේ තවත් නලු නිළි කැලක් මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙලා තියනවා..

Last Breath' Movie Review: Real-Life Deep Sea Survival Tale

ඉතින් චිත්‍රපටයට පාදක වෙලා තියන කතාව ගැන කිව්වොත් එහෙම මම මුලින්ම කිව්වා වගේම මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ..ඒ සිදුවීම තමයි 2012 අවුරුද්දෙදි Saturation Diver කෙනෙක් විදියට කටයුතු කරපු Chris Lemons කියන පුද්ගලයා මුහුණ දුන්න බිහිසුණු අනතුර..ඉතින් මම කලින් සඳහන් කරපු Saturation Diver කෙනෙක් කියන්නේ ගැඹුරු මුහුදු පතුලේ තියන තෙල්,ගෑස් වගේ දේවල් ප්‍රවාහනය කරන නළ පද්ධති අලුත් වැඩියා කිරීම්.. තව මුහුදුබත් වුණු නෞකා වල ගලවා ගැනීම් වගේ දේවල් කරන කිමිදුම්කාරුවෙක්..මේ අය ගොඩක් ගැඹුරු මුහුදේ තමයි මේ රැකියාව සිද්ධ කරන්නේ..ඒ වගේම මේක ලෝකේ තියන භායනකම රැකියා වලිනුත් එකක්.. ඉතින් මේ චිත්‍රප⁣ටයේ කතාව වෙන්නේ ප්‍රධාන චරිතය වෙන ක්‍රිස් ලෙමන්ස් ඩේව් සහ ඩන්කන් කියන තමන්ගේ සඟයෝ දෙන්නත් එක්ක මම ඉහත කිව්වා වගේ මැනිෆෝල්ඩ් එකක අලුත් වැඩියාවකට ගැඹුරු මුහුදට යනවා..(මැනිෆෝල්ඩ් එකක් කියන්නේ කලින් කිව්වා වගේ තෙල් හෝ ගෑස් ප්‍රවාහනය කරන නළ පද්ධතියක්) ඉතින් මේ වැඩේට මුහුදු පතුළට යන්න භාවිත කරන යන්ත්‍රයට බෙල් එකක් කියලා තමයි කියන්නේ..ඒක සාමාන්‍ය සීනුවක වගේ හැඩයක් ගන්න කුටියක් වගේ දෙයක්..මේක ඇතුලේ ඉදන් මුහුදු පතුළට ටික දුරක් ගිහින් තමයි මේකෙන් පිට වෙලා ගැඹුරු මුහුදට කිමිදෙන්නේ.. ඉතින් මෙහෙම පිටත් වුණ දවස කවුරුත් නොසිතූ විදියට ක්‍රිස් ලෙමන්ස්ගේ වායු කේබල් එක කැඩිලා එයාට ලොකු අනතුරක් වෙනවා..ඉතින් ඊට පස්සේ

ක්‍රිස්ට මොකද වුණේ..?
කොහොමද ක්‍රිස්ව බේරගන්න මෙහෙයුම සිද්ධ වුණේ…?
ක්‍රිස්ගේ ජීවිතේ බේරගත්තද..?

වගේ හොඳම ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්නම් ඔයාලට ෆිල්ම් එක නරඹන්නම වෙනවා..

Is 'Last Breath' Based On A True Story? Inside Chris Lemons' Terrifying 2012 Diving Accident | Decider

සිනමාපටයේ සිටින ක්‍රිස් ලෙමන්සගේ චරිතය රඟදක්වන Finn Cole සහ සැබෑම ක්‍රිස් ලෙමන්ස්

Original title Last Breath
IMDb Rating 6.6 35,947 votes
TMDb Rating 6.937 572 votes

Director

Cast

Woody Harrelson isDuncan Allcock
Duncan Allcock
Simu Liu isDavid Yuasa
David Yuasa
Finn Cole isChris Lemons
Chris Lemons
Cliff Curtis isAndre Jenson (Captain)
Andre Jenson (Captain)
Mark Bonnar isCraig (Dive Supervisor)
Craig (Dive Supervisor)
MyAnna Buring isHanna (1st Officer)
Hanna (1st Officer)
Connor Reed isAndrew (Rov Pilot)
Andrew (Rov Pilot)
Nick Biadon isStuart (B Team)
Stuart (B Team)

Similar titles

Thalaivan Thalaivii 2025 Sinhala Subtitles | “නායකයා නායිකාව ” | සිංහල උපසිරැසි සමඟ
Twisted 2026 Sinhala Subtitles | නොසිතූ පෙරළිය සිංහල උපසිරැසි සමඟ
A Tale of Legendary Libido 2008 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | එක් කල්පිත කාමරාගයක කතාවක් (18+)
Hive 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Kara 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reflection in a Dead Diamond 2025 Sinhala Subtitles | “ විශ්‍රාමික ඔත්තුකරු ” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas 2025 Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Maximum Risk 1996 Sinhala Subtitles | සොහොයුරාගේ මරණයට හේතුව සොයා… | සිංහල උපසිරැසි සමඟ (18+)
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
His Three Daughters 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published