What's happening?

Video Sources 262 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

Four people. Two heartbreakers. One wedding.Oct. 02, 2025India136 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

කරන් ජෝහාර්ගේ ධර්මා ප්‍රඩක්ෂන්ස් එකෙන් ආයෙත් පට්ටම ලව් ස්ටෝරි එකක් අරගෙන ඇවිල්ලා. මතකනේ “හම්ප්ටි ශර්මා” සහ “බද්‍රිනාත්” චිත්‍රපට ටික? අන්න ඒ වගේම හිනා වෙවී, ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි Sunny Sanskari ki Tulsi Kumari කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ ශෂාන්ක් කයිතාන්.

මේ පාර අපේ ආදරණීය වරුන් ධවාන් එක්ක ජෝඩුවට ඉන්නේ හැඩකාර ජාන්වී කපූර්. මේ දෙන්නගේ කෙමිස්ට්‍රි එක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ වගේම සාන්‍යා මල්හෝත්‍රා සහ රෝහිත් සරාෆ් වගේ තරුණ සෙට් එකකුත් මේකේ වැඩ පෙන්නන්න ලෑස්තියි.

කතාව ගැන කියනවා නම්, “සනි සංස්කාරි” කියන්නේ නමේ හැටියටම හරිම සංස්කෘතික, අහිංසක, දෙමව්පියන් කියන දේ අහන අමුම අමු ගැමි ටයිප් කොල්ලෙක්. හැබැයි මෙයාට සෙට් වෙන්නේ කාවද? “තුල්සි කුමාරි”ව! මෙයා නම් සනි වගේ නෙවෙයි, ටිකක් මොඩර්න්, කටකාර සහ නිදහස් කෙල්ලෙක්. ඉතින් හිතාගන්නකෝ මේ වගේ දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තම වෙන ජංජාල ටික?

පවුලේ හැමෝටම එකට ඉඳගෙන බඩ පැලෙනකල් හිනාවෙන්න පුළුවන්, ඒ වගේම හිතට දැනෙන ආදර කතාවක් බලාගන්න ඕන නම් මේක තමයි නියමම ෆිල්ම් එක. පරණ තාලේ සනි සහ අලුත් තාලේ තුල්සිගේ ආදරේ දිනයිද කියලා බලන්නම ඕන!

Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Sunny Sanskari Ki Tulsi Kumari 2025 Sinhala Subtitles | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Original title सन्नी संस्कारी की तुलसी कुमारी
IMDb Rating 5.1 25,176 votes
TMDb Rating 6.067 15 votes

Director

Cast

Varun Dhawan isSunny Sanskari
Sunny Sanskari
Janhvi Kapoor isTulsi Kumari
Tulsi Kumari
Sanya Malhotra isAnanya Bhatia
Ananya Bhatia
Rohit Saraf isVikram Singh
Vikram Singh
Akshay Oberoi isParam Singh
Param Singh
Manini Chadha isRakhee Singh
Rakhee Singh
Gaurav Sikri isMr. Bhatia
Mr. Bhatia

Similar titles

RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
The Pickup 2025 Sinhala Subtitles | “මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
My Dearest Assassin 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Seuss’s The Sneetches 2025 Sinhala Subtitles | “ පර්ල සහ ස්ටෙලා.. ” | සිංහල උපසිරැසි සමඟ
Messenger 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 2025 Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Roofman 2025 Sinhala Subtitles | “ රූෆ්මෑන්: වහලෙන් බැහැපු අමුත්තා ” | සිංහල උපසිරැසි සමඟ
Mike & Nick & Nick & Alice 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaganaga Oka Raju 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bhootnii 2025 Sinhala Subtitles | ”ශාපලත් වෘක්ෂය” | සිංහල උපසිරැසි සමඟ
Gatha Vaibhava 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published