What's happening?

Video Sources 194 Views Report Error

  • Player 01
  • Player 02
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]

RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]

Jul. 12, 2018India152 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

අදත් සුපිරි තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව. මේක නිකුත් වුනේ 2018 ජූලි මාසෙ 12 වෙනිද. උණු උණුවෙනම හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙන්න පුලුවන් වුනා. මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල තියෙනව. Drama/Action ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Ajay Bhupathi විසින්. ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Kartikeya සහ Payal Rajput විසින්.

සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. 

RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
Original title RX 100
IMDb Rating 6.9 3,657 votes
TMDb Rating 5.6 25 votes

Director

Cast

Rao Ramesh isVishwanath
Vishwanath
Ramki isShiva's Guardian
Shiva's Guardian
Dayanand Reddy isPolice Inspector
Police Inspector

Similar titles

Thammudu 2025 Sinhala Subtitles | “ ප්‍රාණසම පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ
Border 2 2026 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
Tremors: Shrieker Island 2020 with Sinhala Subtitles | බිංකුන්ඩෝ දඩයමේ අවසානය? | සිංහල උපසිරසි සමඟ
AVP: Alien vs. Predator 2004 Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස | සිංහල උපසිරැසි සමඟ
JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Subtitles | “ ජානකි වීට එදිරිව කේරල ප්‍රාන්තය: කලලේ අයිතිකාරයා කවුද?” ” | සිංහල උපසිරැසි සමඟ
Amsterdamned 1988 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands 2025 Sinhala Subtitles | මං කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නෙ නැත [සිංහල උපසිරසි]
Happy Patel: Khatarnak Jasoos 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Your Ground 2025 Sinhala Subtitles | “ ගෙදර ඇතුළේ යුද්ධයක් ” | සිංහල උපසිරැසි සමඟ
K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Gatha Vaibhava 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published