What's happening?

Video Sources 133 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Tremors: Shrieker Island 2020 with Sinhala Subtitles | බිංකුන්ඩෝ දඩයමේ අවසානය? | සිංහල උපසිරසි සමඟ

Tremors: Shrieker Island 2020 with Sinhala Subtitles | බිංකුන්ඩෝ දඩයමේ අවසානය? | සිංහල උපසිරසි සමඟ

Oct. 20, 2020USA102 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

Tremors: Shrieker Island 2020 with Sinhala Subtitles | බිංකුන්ඩෝ දඩයමේ අවසානය? | සිංහල උපසිරසි සමඟ

ඇත්තටම මට මේ නිර්මාණය ගොඩක් විශේෂයි. මම බයිස්කෝප් අඩවියට මුලින්ම උපසිරැසියක් කළේ 1990 අවුරුද්දේ ආපු මුල්ම Tremors චිත්‍රපටයට. එතැන් පටන් මේ දක්වා ආපු Tremors චිත්‍රපට මාලාවේ සෑම කොටසකටම උපසිරැසි ලබා දුන්නේ මමයි. අද මේ අරන් එන්නේ එම චිත්‍රපට මාලාවේ 7 වැනි සහ අවසාන කොටසයි.

මේ චිත්‍රපටය Direct-to-Digital එකක් විදිහට නිකුත් වුණත්, ඒ ගැන නම් කිසිම බයක් වෙන්න එපා. මොකද මේක නිර්මාණය කරලා තියෙන්නේ සෑහෙන High Budget එකකින්. විශේෂයෙන්ම මෙහි තියෙන Graphics සහ visual effects ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. දූපතේ දර්ශන වගේම ග්‍රැබොයිඩ් (මගෙ වචනය  බිංකුන්ඩෝ ) සත්තුන්ගේ පෙනුම පවා හරිම තාත්විකයි. ඒ නිසා මේක කිසිම ගැටළුවක් නැතුව රසවිඳින්න හැකි ෆිල්ම් එකක් කියල කියන්න හැකි.

මේ චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට මයිකල් ග්‍රොස් (Michael Gross) රඟපාන බර්ට් ගමර් (Burt Gummer) ගැන කතා නොකරම බැහැ. වසර 30 ක් තිස්සේ, ඒ කියන්නේ 1990 ඉඳන් 2020 වෙනකම්, මේ චිත්‍රපට 7 පුරාවටම එකම නළුවෙක් එකම චරිතයක් රඟපෑම ලෝක සිනමාවේ මාරම දුර්ලභ දෙයක්. චිත්‍රපටියේ අවසානයේත් බර්ට් ගමර්ට කරන ගෞරවයක් දකින්නට හැකි.

මේ පාර කතාව ගලාගෙන යන්නේ එක්තරා පෞද්ගලික දූපතකයි. ලෝකයේ ඉන්න දරුණුම සතුන්ව දඩයම් කරන්න ආස කරන සල්ලිකාරයෙක්, ජානමය වශයෙන් වෙනස් කරපු ප්‍රබල “බිංකුන්ඩෝ”  සත්තුන්ව මේ දූපතට මුදා හරිනවා. හැබැයි මේ සත්තු පාලනයෙන් තොර වෙලා මුළු දූපතම ලේ විලක් කරන්න පටන් ගන්නවා. මේ විනාශය නවත්වන්න පුළුවන් එකම කෙනා ඉන්නේ වනගත වෙලා හුදකලාව ජීවත් වෙන බර්ට් ගමර්ට විතරයි. තමන්ගේ පරණ දඩයම් ආම්පන්නත් අරගෙන, අලුත් පරම්පරාවේ දරුණු “ශ්‍රීකර්ස්” (Shriekers) එක්ක බර්ට් කරන මේ අවසන් සටන බලන්න ඔයාලට ආරාධනා කරනවා.

Tremors  සම්පූර්ණ චිත්‍රපට පෙළගැස්ම:

Tremors: Shrieker Island (2020)

Tremors (1990)

Tremors 2: Aftershocks (1996)

Tremors 3: Back to Perfection (2001)

Tremors 4: The Legend Begins (2004)

Tremors 5: Bloodlines (2015)

Tremors: A Cold Day in Hell (2018)

Original title Tremors: Shrieker Island
IMDb Rating 5.4 6,201 votes
TMDb Rating 6.077 248 votes

Director

Cast

Michael Gross isBurt Gummer
Burt Gummer
Caroline Langrishe isJasmine
Jasmine "Jas" Welker
Matthew Douglas isDr. Alistair Richards
Dr. Alistair Richards
David Asavanond isPretty Boy
Pretty Boy
Randy Kalsi isWall Street
Wall Street

Similar titles

Devara: Part 1 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ
My Dearest Assassin 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pickup 2025 Sinhala Subtitles | “මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Vaa Vaathiyaar 2026 Sinhala Subtitles | “ MGR ගේ පුනර්භවය ” | සිංහල උපසිරැසි සමඟ
Guard: Revenge For Love (2025) Sinhala Subtitles | “ ආත්මයක පලිගැනීමක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Captain Marvel 2019 Sinhala Subtitles | තවත් වීරවරියකුගේ පැමිණීම | සිංහල උපසිරැසි සමග 
Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
The Dreadful 2026  Sinhala Subtitles | “ නයිට්වරයාගේ සාපය ” | සිංහල උපසිරැසි සමඟ
Hit & Run 2012 Sinhala Subtitles | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]
Hijacked 2025 Sinhala Subtitles | “ ගුවන්‍ යානා පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published