
මේ In the Lost Lands චිත්රපටය අයත් වෙන්නෙ Fantasy/Action කියන ඛාණ්ඩයට. පැය 1 යි මිනිත්තු 41 ක වගෙ කාල සීමාවක චිත්රපටය ධාවනය වෙනවා. ඒ කොහොම වුනත් 4.7 ක වගෙ IMDb රේට් එකක් විතරයි මේකට අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. චිත්රපටය ප්රේක්ෂයා වැළඳගෙන තියෙන මට්ටමක් තිබුනත්, සාමාන්යයෙන් බලන්න පුළුවන් මට්ටමක තියෙන enjoyable ෆිලුමක් කිව්වත් වැරදි නෑ. චිත්රපටය ගැන ඉන් එහාට යමක් මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතින් චිත්රපටයේ ගුණ දොස් තීරණය පුළුවන් ඔයාලටම බලලා.