What's happening?

Video Sources 265 Views Report Error

  • Player 1
  • Player 2
K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ

K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2025India140 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය විදියට Yukti Thareja රගපාන අතරම ඊට අමතරව Vennela kishore,Vijaykrishna naresh,Muralidhar goud,Naresh ඇතුළු බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.මේ වන විට IMDb 7.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Jains Nani වගේම සංගීතය Chaitan Bharadwaj විසින් ලබා දීලා තියෙනවා.

දීපවාලි උත්සව සමය නිමිත්තෙන් නිකුත් වුනු අනෙක් තෙලුගු ෆිල්ම් වුනු Telusu kada, Mithra mandali අතරින් සාර්ථකව තිරගතවුණ ෆිල්ම් එක විදිහට action/romantic ගණයට වැටුනු මේ Kramp ෆිල්ම් එක සමත් වුනා.

මේ ෆිල්ම් එකේ කතාව ගත්තොත්, සාමාන්‍යය විදියට කතාව ගලන් ගියත් දෙවන භාගය පටන් ගත්තට පස්සේ ෆිල්ම් එක රසවත් වෙනවා.කුමාර් අබ්බාවරම් කියන්නේ සල්ලි වලින් අඩුවක් නැති ධනවත් කොල්ලෙක්.හැබැයි මෙයා හැසිරෙන්න කැමති මධ්‍යම පාන්තික විදියට.තාත්තාට ඕනේ ඒක වෙනස් කරන්න.ඒ හින්දා මෙයාව කොහොමහරි කේරළයට යවනවා.එහේදි හම්බුවෙනවා මර්සි කියලා කෙල්ලෙක්.මේ කෙල්ල නිසා මේ කුමාර්ගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා.ඒ කෙල්ලට පොඩි ලෙඩක් තියෙනවා.ඒක ඔයාලා ෆිල්ම් එක බලලාම හොයාගන්න.කම්මැලි කමක් නැතිව හිනා වෙවී බලන්න පුලුවන්.

K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ
K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ
K-Ramp 2025 Sinhala Subtitles | “ කේරළ කෙල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Original title K-ర్యాంప్‌
IMDb Rating 7 1,470 votes
TMDb Rating 4 4 votes

Similar titles

Dear Santa 2024 Sinhala Subtitles | සැන්ටා සිංහල උපසිරැසි සමඟ
Hedda 2025 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Hit & Run 2012 Sinhala Subtitles | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]
The Raja saab 2026 Sinhala Subtitles | ආච්චිගෙ වස්තුව සොයා යන ගමන | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu 2025 Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
Flavia 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ
Ready or Not 2: Here I Come 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Couple Friendly 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Messenger 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from the 21st Century 2024 Sinhala Subtitles | “ලෝකය බේරගන්න වගකීම” | සිංහල උපසිරැසි සමඟ
Odum Kuthira Chadum Kuthira 2025 Sinhala Subtitles | “ හීන ලෝකය – හැබෑ ලෝකය අතරමැද ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published