What's happening?

Video Sources 220 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

Jan. 15, 2025Germany93 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

“The Calendar Killer” මේ අවුරුද්දේ නිකුත් වුණ ෆිල්ම් එකක්.. Amazon Prime හරහා විකාශය කෙරුණු මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ ජර්මන් භාෂාව.. IMDb 5.4 ක් සහ කුණු තක්කාලි 47% ක අගයක් ගත්ත මේ නිර්මාණය පැය එකකුත් විනාඩි තිස් හතක් පුරාවට දිවෙනවා..

කතාව මෙහෙමයි.. ජර්මනියේ ආරක්ෂක අංශ වෙත නිතරම ආරංචි එන්න ගන්නවා එක ඝාතකයෙක් එහෙමත් නැත්තම් සීරියල් කිලර් කෙනෙක් ගැන.. මේ කතාව පුරාවට ඒ කෙනා හඳුන්වන්නේ “කැලැන්ඩර් ඝාතකයා” විදිහට.. හේතුව තමයි මේ කෙනා මරන්න සැලසුම් කරනවා දෙන්නෙක්ව.. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සැමියා හෝ බිරිඳ.. දෙන්නගෙන් එක්කනෙක්.. මෙයා අදාළ අයගේ ගෙවල් වල බිත්තියේ ලේ වලින් ලියනවා “උඹ නැත්තම් එයා.. දෙන්නගෙන් කෙනෙක් මැරෙයි” කියලා ඊට උඩින් මරන්න සැලසුම් කරන දිනේ ලියනවා.. හැබැයි මේ කෙනා මෙහෙම තෝරගන්න බලන නිර්ණායක තමයි “පවුල් හිංසනය” “ගෘහස්ථ හිංසනය” එහෙමත් නැත්නම් “අපයෝජනය” කියන කාරණා.. ඒ වගේ දේවල් සිද්ධවෙන පවුල් තමා මේකට ඒ කෙනා යොදාගන්නේ..

ඒ අතරේ මේ වගේ සහ රෑට තනියම ගෙවල් වලට යන ගෑණු අයට කෝල් මාර්ගයෙන් උදව් දෙන ස්වේච්ඡා සේවකයෙක් ඉන්නවා.. මෙයාගේ නම “ජූල්ස්” Walk Me Home කියන Help Line එකේ තමා මෙයා වැඩ කරන්නේ.. මෙයත් මෙහෙම මේ කතාවට මුල ඉඳන්ම සම්බන්ධ වෙනවා..

ක්ලාරා වර්නෙට්, මාටින් වර්නෙට් සහ ජූල්ස් කියන ප්‍රධාන චරිත තුන යටතේ ඔයාව මේ කතාව ඔස්සේ ඉස්සරහට ගෙනියනවා.. ඒ වගේම ජර්මනියේ කාන්තාවන්ට අද අත්වෙලා තියෙන ඉරණම ගැන හොඳ පණිවිඩයක් මේ හරහා දෙන්න උත්සාහ කරලා තියෙනවා..

The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
Original title Sebastian Fitzeks Der Heimweg
IMDb Rating 5.5 5,045 votes
TMDb Rating 6.222 239 votes

Similar titles

The Raid 2012 Sinhala Subtitles | “ සටන්කාමී පොලිස් නිලධාරියා 1 ” | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Icefall 2025  Sinhala Subtitles | “ අයිස් යට සඟවාගත් රහසක් ” | සිංහල උපසිරැසි සමඟ
Hive 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trending 2025 Sinhala Subtitles | “ මාස්ක් ” | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Ong Bak 2 2008 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
Jailer 2023Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ
Toaster 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Act of Valor 2012 Sinhala Subtitles | ජීවිතය පරදුවට… | සිංහල උපසිරැසි සමඟ
Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published