What's happening?

Video Sources 210 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ

The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ

You can't cheat death twice.Sep. 15, 2025USA87 Min.NR
Your rating: 0
10 1 vote

Synopsis

The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ

ෆිල්ම් එක පටන් ගන්නේ කැලේක තියෙන හැලොවීන් පාටියකින්. එතනදී, කටින් වචනයක්වත් කතා නොකරන පිස්සු චරිතයක් වන ද ජෙස්ටර් (මයිකල් ෂෙෆීල්ඩ්) ආයෙත් ඇවිත් හැමෝටම කරදර කරන්න පටන් ගන්නවා.
ඊට පස්සේ එනවා මැක්ස් (කේට්ලින් ට්‍රෙන්තම්) කියන කෙල්ල. එයා මැජික් වලට ආස නිසා අනිත් ළමයි එයාට විහිළු කරනවා එයා හැලොවීන් එකට මැජික්කාරියක් වගේ ඇඳගෙන යන නිසා. තව යාලුවෝ එයාව කොන් කරලා වගෙයි පේන්නේ.. ඒක නිසා එයාට හිතවත් එකම කෙනා වෙන්නේ බයිසිකල් හදන විලී මාමා විතරයි.
දවසක් මැක්ස්, ජෙස්ටර්ව මුණ ගැහිලා එයාගේ card trick එකකින් ජෙස්ටර්ව රවට්ටනවා. ඒක දැකලා ජෙස්ටර් තීරණය කරනවා මේ කෙල්ලව තමන්ගේ සහායට ගන්න ඕන කියලා. ජෙස්ටර් කතා නොකරන නිසා, එයාලා දෙන්නා කතා කරන විදිහ සහ ජෙස්ටර්ගේ අවසාන සැලැස්ම පෙන්නන විදිහ නියමයි.

Original title The Jester 2
IMDb Rating 4.9 1,265 votes
TMDb Rating 6.271 48 votes

Similar titles

Retta Thala 2025 Sinhala Subtitles | “ ජෝන් බ්‍රාවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Act of Valor 2012 Sinhala Subtitles | ජීවිතය පරදුවට… | සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes Mare of the Night 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Cheekatilo 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rip 2026 Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
The Hand That Rocks the Cradle 2025 Sinhala Subtitles | “ ඇගේ සැබෑ අරමුණ ” | සිංහල උපසිරැසි සමඟ
The Other 2025 Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
The Race 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Jungle 2014 Sinhala Subtitles | “ අංක එකේ කුං ෆු සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible III 2006 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published