What's happening?

Video Sources 235 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Keeper 2025 Sinhala Subtitles | “රකින්නා” | සිංහල උපසිරැසි සමඟ

Keeper 2025 Sinhala Subtitles | “රකින්නා” | සිංහල උපසිරැසි සමඟ

If only you were dead.Nov. 12, 2025Canada99 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Keeper 2025 Sinhala Subtitles | “රකින්නා” | සිංහල උපසිරැසි සමඟ

මේක නිකම්ම Horror Film එකක් නෙවෙයි. ටිකක් Psychological පැත්තට බරයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Osgood Perkins. ඔයාලා එයාගෙ Longlegs, The Monkey වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් දන්නවා ඇති මිනිහගෙ වැඩ කොහොමද කියලා…

මේ කතාව යන්නේ Liz සහ Malcolm කියන ජෝඩුව ගැන. මෙයාලා එයාලගෙ Anniversary එක සමරන්න කැලේ මැද තියෙන හුදකලා ගෙදරකට යනවා. මුලදී ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි එකපාරටම Malcom ට වැඩක් සෙට් වෙලා එයා ආපහු නගරයට යනවා කියලා බොරුවක් කරනවා. Liz තනියම මේ ගෙදර ඉතුරු වෙනවා. අන්න එතකොට තමයි වැඩේ පත්තු වෙන්නෙ. රෑ වෙද්දී අමුතු සද්ද ඇහෙනවා, අමුතු දේවල් පේන්න ගන්නවා.
කතාවෙ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න…

She-Hulk Series එකේ හිටපු Tatiana Maslany තමයි Liz ගෙ චරිතයට ඉන්නෙ. එයාගෙ ඇක්ටින් නම් සුපිරි. Malcom ට ඉන්නෙ Rossif Sutherland.

ඔයා Midsommar වගේ අමුතු, Slow burn හැබැයි අන්තිමට ලොකු ෂොක් එකක් දෙන ෆිල්ම්වලට ආස නම් මේක ඔයාටම හරියනවා. Generic Horror Film එකකට වඩා, දෙයක් දෙන්න තමයි මේක හදලා තියෙන්නෙ…

Original title Keeper
IMDb Rating 5.5 15,164 votes
TMDb Rating 5.474 136 votes

Director

Cast

Similar titles

Guard: Revenge For Love (2025) Sinhala Subtitles | “ ආත්මයක පලිගැනීමක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Prom Queen 2025 Sinhala Subtitles | ”භීතියේ මාවත: ප්‍රොම් රැජින” | සිංහල උපසිරැසි සමඟ
HIM 2025 Sinhala Subtitles | “විශ්ෂ්ඨයන්ගේ විශ්ෂ්ඨයා” | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy 2019 Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා | සිංහල උපසිරැසි සමඟ
Reflection in a Dead Diamond 2025 Sinhala Subtitles | “ විශ්‍රාමික ඔත්තුකරු ” | සිංහල උපසිරැසි සමඟ
Hive 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ
The Wailing of the Maghrib 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench 2023 Sinhala Subtitles | අපි ඔක්කොම එයාලට කෑමක් විතරයි | සිංහල උපසිරැසි සමඟ
Sinners 2025 Sinhala Subtitles | පවුකාරයන්ගේ රාත්‍රිය! [සිංහල උපසිරසි] (18+)
The Hand That Rocks the Cradle 2025 Sinhala Subtitles | “ ඇගේ සැබෑ අරමුණ ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published