
හැමෝම බය වෙන එක දෙයක් තමා තමුන් ජීවිත කාලෙම මහන්සිවෙලා ලබාගත්තු දෙයක් වෙන කෙනෙක් එකපාරටම උදුර ගනී කියන ඒක. ක්රීඩාවෙදි ඒක කැපිලම පේනවා. ප්රවීණයො විශ්රාම යනවා, නවකයො එනවා…
ඉතින් Justin Tipping අධ්යක්ෂනය කරන වගේම ජනප්රිය Jordan Peele ගේ Monkey Pew Studio එක නිශ්පාදනය කරපු Sports/Horror Genre එකට අයිති චිත්රපටය තමා Him කියන්නෙ. මේකත් Whiplash, Black Swan, I Tonya වගේ Obsessive Artist කෙනෙක් එයාගෙ විශිෂ්ඨතයට යන හැටි ගැන පෙන්නන Black Comedy Type එකේ කතාවක්. ඒ Americal Football Quaterback කෙනෙක් වෙන Cameron Cade.
Jordan Peele, Horror Genre එකට සාම්ප්රදායිකත්වයෙ මිදුනු ගොඩක් නව්යතා ගෙනල්ල තියෙනවා. මේකෙදිත් අන්න ඒ වගේ අලුත්ම දේවල් ටිකක් දකින්න පුළුවන්. මේක Typical Horror එකක් නෙමේ. භූතයො, ආත්ම නෑ. තියෙන්නෙ සාර්ථක වෙන්න නම් මිනිස් මනස කොච්චර දුරට යනවද, මිනිස්සු මොන දේවල් කරනවද කියල Satire ප්රකාශනයක්…
After suffering a potentially career-ending brain trauma, Cameron Cade receives a lifeline when his hero, legendary eight-time Championship quarterback and cultural megastar Isaiah White, offers to train Cam at Isaiah’s isolated compound that he shares with his celebrity influencer wife. But as Cam’s training accelerates, Isaiah’s charisma begins to curdle into something darker.