What's happening?

Video Sources 232 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

Fear is the new faith.Jan. 14, 2026United Kingdom109 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

28 Years Later: The Bone Temple (2026).

හරි අපි ගිය අවුරුද්දේ 28 Years Later (2025) චිත්‍රපටය බැලුවනේ ඒකෙත් උපසිරැසි මං ඔයාලට ගෙනාවා. 28 Years Later: The Bone Temple (2026) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් ආයෙම බලමු.

20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්. ඒවගේම කලින් කිව්වා වගේ ගිය අවුරුද්දේ 28 Years Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් අවුරුදු 28කට පස්සේ කතාව.

දැන් අපි  28 Years Later: The Bone Temple (2026) චිත්‍රපටය දිහාවට එමු.

Horror/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ Nia DaCostaගේ අධ්‍යක්ෂණයෙන් සහ Alex Garlandගේ සුපුරුදු රචනයෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 50ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. ඒ වගේම 28 Years Later (2025) චිත්‍රපටයත් එක්කම සමාන්තරව තමයි 28 Years Later: The Bone Temple (2026)ත් නිර්මාණය වෙන්නේ. හරියටම ඒකෙම දිගුවක් විදිහට.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Ralph Fiennes, Jack O’Connell, Alfie Williams, Erin Kellyman, Chi Lewis-Parry ඇතුළු නළු නිලියන් පිරිසක්.

28 Days Later මුල්ම චිත්‍රපටියෙ රසිකයන්ට පොඩි සප්‍රයිස් එකකුත් චිත්‍රපටියෙ තියෙනවා. ඒකට ඉතින් බලන්නම වෙනවා.

මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

Original title 28 Years Later: The Bone Temple
IMDb Rating 7.5 56,006 votes
TMDb Rating 7.205 659 votes

Director

Nia DaCosta
Director

Cast

Ralph Fiennes isDr. Ian Kelson
Dr. Ian Kelson
Jack O'Connell isSir Lord Jimmy Crystal
Sir Lord Jimmy Crystal
Alfie Williams isSpike / Jimmy
Spike / Jimmy
Erin Kellyman isJimmy Ink
Jimmy Ink
Emma Laird isJimmima
Jimmima
Sam Locke isJimmy Fox
Jimmy Fox
Connor Newall isJimmy Shite
Jimmy Shite
Maura Bird isJimmy Jones
Jimmy Jones
Ghazi Al Ruffai isJimmy Snake
Jimmy Snake

Similar titles

Bambi: The Reckoning 2025 Sinhala Subtitles | “ ස්වභාවධර්මයේ නැඟිටීම ” | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Maze Runner: The Death Cure 2018 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hijacked 2025 Sinhala Subtitles | “ ගුවන්‍ යානා පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Squad 36 2025 Sinhala Subtitles | “ස්කොඩ් 36” | සිංහල උපසිරැසි සමඟ
Resurrection Road 2025 Sinhala Subtitles | “ ලේ පිපාසිත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters 2013  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published