What's happening?

Video Sources 308 Views Report Error

  • Watch trailer
  • Player 1
Good Luck, Have Fun, Don’t Die 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Good Luck, Have Fun, Don’t Die 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Time is running out. Are you ready to join the revolution?Feb. 13, 2026USA134 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Good Luck, Have Fun, Don’t Die 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අද මම ඔයාලට ගෙනාවෙ මෑතකදි නිකුත් වෙලා, හැමෝගෙම අවධානය දිනාගත්තු සුපිරිම Sci-Fi Comedy ෆිල්ම් එකක් ගැන විස්තර. ඒ තමයි “Good Luck, Have Fun, Don’t Die”. මේක සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා Action, Time Travel සහ Dark comedy එකට කලවම් වුණු සුපිරිම නිර්මාණයක්…
කතාව පටන් ගන්නෙ Los Angeles වල තියෙන සාමාන්‍ය අවන්හලකින්. එකපාරටම එතනට අමුතුම විදියෙ ඇඳුමක් ඇඳගත්ත මනුස්සයෙක් කඩා වදිනවා. එයා කියන විදියට එයා ඇවිත් තියෙන්නෙ අනාගතයෙ ඉඳන්. එයාගෙ එකම අරමුණ මේ ලෝකය විනාශ කරන්න හදන භයානක AI එකකින් මිනිස්සුන්ව බේරගන්න එක. හැබැයි මේ වැඩේ තනියම කරන්න බැරි හින්දා, ඔහුට මේ අවන්හලේ ඉන්න සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක්ගෙ උදව් ඕනේ වෙනවා. ලොකුම ප්‍රශ්නය තමයි මොන මිනිස්සු ටිකද මේකට හරියන්නෙ කියලා එයා දන්නේ නැති එක. ඒ හින්දා මේක එයාගෙ 117 වෙනි උත්සාහය! මේ පිරිස එකතු කරගෙන අනාගතය බේරගන්න යන පිස්සුම පිස්සු ගමන තමයි මේකේ තියෙන්නෙ…
මේකෙ නළු නිළි කැල ගැන කිව්වොත් හොලිවුඩයේ පට්ටම සෙට් එකක් ඉන්නෙ. Sam Rockwell, Haley Lu Richardson, Michael Peña, Zazie Beetz, Juno Temple, Asim Chaudhry වගේම Tom Taylor…
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලෝක ප්‍රසිද්ධ Gore Verbinski. ඔයාලට මතකද Pirates of the Caribbean මුල් චිත්‍රපට තුන? එහෙමත් නැත්නම් The Ring සහ Oscar සම්මාන දිනපු Rango වගේ ෆිල්ම්ස්? අන්න ඒ සුපිරි අධ්‍යක්ෂකවරයා අවුරුදු 10කට පස්සෙ කරන දැවැන්තම Comeback එක තමයි මේ චිත්‍රපටය. තිර රචනය කරලා තියෙන්නේ දක්ෂ රචකයෙක් වන Matthew Robinson විසිනි…
මේක නිකම්ම Sci-Fi ෆිල්ම් එකක් නෙමෙයි. අද කාලෙ අපි AI තාක්ෂණයට සහ ෆෝන් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියන එකත්, ඒකෙන් අනාගතේ වෙන්න පුළුවන් භයානක දේවලුත් මේකෙන් අපූරුවට පෙන්නනවා. මේක බලද්දි ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරි තරමට කතාව වෙනස් වෙනවා. The Matrix සහ Groundhog Day ෆිල්ම්ස් වල අත්දැකීම එකට ගත්තා වගේ හැඟීමක් දැනේවි…
ඔයාලා තාක්ෂණය නිසා ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන, ඒ වගේම හිනාවෙවී කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් හොයනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. AI අපේ ලෝකය පාලනය කරන්න කලින් මේ ෆිල්ම් එක බලලා ඉන්න එක ඇඟට ගුණයි! ඉතින්, තවත් පරක්කු වෙන්න එපා…

Original title Good Luck, Have Fun, Don't Die
IMDb Rating 7.2 17,799 votes
TMDb Rating 7.003 170 votes

Similar titles

Diary of a Wimpy Kid 2010 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ
In Your Dreams 2025 Sinhala Subtitles | “ ඔබේ සිහිනය තුළ… ” | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ
Deep Cover 2025 Sinhala Subtitles | “ගැඹුරු ආවරණය” | සිංහල උපසිරැසි සමඟ
Gurram Paapi Reddy 2025 Sinhala Subtitles | “ ගුරාම් පාපි රෙඩ්ඩිගේ වැඩකිඩ ” | සිංහල උපසිරැසි සමඟ
Derailed 2016 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Exit Protocol 2025 Sinhala Subtitles | “ මිනීමරුවන්ගේත් මිනීමරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Hoppers 2026 Sinhala Subtitles | කැළෑ වෙස් මාරුව | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published