What's happening?

Video Sources 298 Views Report Error

  • Watch trailer
  • Player 1
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ

Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ

Rescue beginsJan. 30, 2026India130 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කාලෙකට පස්සෙ හිංදි චිත්‍රපටියක් කළා. ඒක බොහෝ දෙනා OTT release වෙනකල් බලා ගෙන හිටපු action thriller ඝණයට වැටෙන චිත්‍රපටයක්. තරමක් දුරට සාර්ථක සිනමා ශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් හොයපු මේ චිත්‍රපටය MARDAANI ත්‍රිත්වයේ තුන් වැන්න. මේ චිත්‍රපටය උතුරු ඉන්දියාවෙන් පටන් ගත්තත් ඒකෙ Climax එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ කියන්නෙ මේක අපේ රටෙත් චිත්‍රපට ගත කරල තියෙනවා.
ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයිගෙ චරිතයෙන්. කුඩා ගැහැණු ළමයින් අතුරුදන් වීම සම්බන්ධ කතාවක් වන මෙහි එසේ අතුරු දහන් වන එක දැරියක් තානාපති වරයෙක්ගේ දියණියක් නිසා ඒ සම්බන්ධව පරීක්ෂණ කරන්න රෝයිගේ සහය ලබා ගන්නවා. කොහොමත් සුපුරුදු හින්දි ත්‍රාසජනක අච්චුවේ චිත්‍රපටයක් උනත් ත්‍රාසයෙන් කුතුහලයෙන් අවසන් වෙනකල් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.
ජන්කි බෝඩිවාලා, මල්ලික ප්‍රසාද්. ප්‍රජේශ් කාශ්‍යප්, වැනි නළු නිළියන් රඟන මෙහි අධ්‍යක්ශ්ණය අභිරාජ් මිනවාලාගෙන්. ඉතින් වැඩි විස්තර ඕනෙ නෑනේ. මේකත් බලන්න ආරාධනා කරනවා

Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
Original title मर्दानी 3
IMDb Rating 7.1 8,061 votes
TMDb Rating 7.5 9 votes

Director

Cast

Similar titles

The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
The Transporter Refueled 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 3 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam 2025 Sinhala Subtitles | “කලියුගය” | සිංහල උපසිරැසි සමඟ
Good Boy 2025 Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
The Well 2026 Sinhala Subtitles | ලෝකයේ වතුර ඉවර වුණොත්? | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Alienoid 2022 Sinhala Subtitles | “Alien + Human: Part 1 ” | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Ong-Bak 2003 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published