What's happening?

Video Sources 186 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ

Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ

Attack me, attack back! play fair!Jun. 13, 2025TH106 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ගලාගෙන යන්නේ එක පාසලක් වටා…මේ පාසලේ ඉගන ගන්න ශිෂ්‍යාවක් ඉන්නවා මේ ශිෂ්‍යාව මේ පාසලේ ඉගන ගන්න සිසුන්ට හිරිහැර කරමින් කාලය ගත කරන කෙනෙක්…මේ ශිෂ්‍යාව මේ විදිහට පෙළඹෙන්නේ ( කනස්සල්ල , දුක , කුඩා කල අහිමි වූ දෙමාපිය සෙනෙහස ) නිසා…ඒත් මේ ශිෂ්‍යාව මියයනවා…

මේ හදිසි මියයෑම පාසල ආන්දෝලනයට පත් කරනවා ඒ මරණයත් එක්කම අමනුෂ්‍ය ක්‍රියාකාරකම් කිහිපයකට එදා ඉඳන් මේ සිසුවියන්ට මුහුණ දෙන්න වෙනවා…

මේ ශිෂ්‍යාව මැරුවෙ කවුද…මෙයාට මොකද මුනේ..කවුද මේ පාසලේ සැරිසරන අමනුෂ්‍යයා ???

මේ ත්‍රාසය , කුතුහලය , භීතිය එකතු වුන මේ සුපිරි හොරර් ෆිල්ම් එක IMDb : ⭐ 5.4 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ : Thaweewat wantha ඒ වගේම මෙන්කතාව රචනය කරන්නේ : Thammanan chulaboriruk

මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්…තව දෙයක් කියන්න තියෙනවා

Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Attack 13 2025 Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ
Original title วิญญาณเลขที่ 13
IMDb Rating 5.4 697 votes
TMDb Rating 4.938 16 votes

Similar titles

The Race 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thug CR 143/24 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි ඝාතන නඩුව” | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Death Warrant 1990 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Parking 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prathichaya 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun 2025 Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Poseidon 2006 Sinhala Subtitles | “ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man 2024 Sinhala Subtitles |  “වකුටු මිනිහා” සිංහල උපසිරැසි සමඟ
The Witch. Revenge 2024 Sinhala Subtitles | “මායාකාරිය: පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published