What's happening?

Video Sources 137 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ

Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ

Awas ketagihan.Nov. 13, 2025NA105 Min.G
Your rating: 0
7 1 vote

Synopsis

Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ

ඉන්දුනීසියානු හොරර්-කොමඩි (Horror-Comedy) ෆිල්ම් බලන්න ආස අයට මේක නියම තේරීමක්. “Pesugihan” කියන්නේ ඉන්දුනීසියාවේ ඉක්මනින් සල්ලි හොයන්න යක්කුන්ට/භූතයන්ට කන්නලව් කරන කළු මැජික් ක්‍රමයකට.
කතාවේ හැටියට යාලුවෝ තුන්දෙනෙක්ට ඉක්මනින් සල්ලි හොයාගන්න ඕනේ වෙනවා (එක්කෙනෙක්ට කසාද බඳින්න ලොකු දෑවැද්දක් දෙන්න තියෙන නිසා). ඉතින් මුන් තුන්දෙනා මහ රෑට විතරක් ඇරලා තියෙන කපුටු මස් වලින් හදන ‘සතේ’ Crow Satay කඩයක් දානවා. මේකට උදව්වට අර කළු මැජික් ක්‍රමයත් පාවිච්චි කරනවා. වැඩේ කියන්නේ මේ කෑම එක කොච්චර රහද කියනවා නම්, අන්තිමේදී භූතයෝ, යක්කු පවා මේ කෑම එකට ඇබ්බැහි වෙනවා! සල්ලි පස්සේ යන මේ යාලුවෝ තුන්දෙනාට මුහුණ දෙන්න වෙන භයානක වගේම විහිලු සහගත සිදුවීම් ටික තමයි මේකේ තියෙන්නේ. බයවෙන ගමන් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

Three friends are caught between the pressures of life and the promise of instant wealth through a crow satay ritual. But when ghosts begin to appear incessantly, they must choose: continue serving for money, or stop before everything spirals out of control.

Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Original title Pesugihan Sate Gagak
TMDb Rating 6 4 votes

Director

Cast

Similar titles

Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday 2025 Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun 2025 Sinhala Subtitles | “ද නේකඩ් ගන්” | සිංහල උපසිරැසි සමඟ
The Dreadful 2026  Sinhala Subtitles | “ නයිට්වරයාගේ සාපය ” | සිංහල උපසිරැසි සමඟ
How to Make a Killing 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again 2018 Sinhala Subtitles | ජොනි නැවතත්! | සිංහල උපසිරැසි සමඟ
Hi-Five 2025 Sinhala Subtitles | “අසාමාන්‍ය පස්දෙනා” | සිංහල උපසිරැසි සමඟ
Lilo & Stitch 2025 Sinhala Subtitles | පැතුමක් ඉටු කෙරූ මිතුදමක හමුව [සිංහල උපසිරසි]
Sonic the Hedgehog 2020 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Jingle Bell Heist 2025 Sinhala Subtitles | “ මහා නත්තල් හොරකම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published