What's happening?

Video Sources 122 Views Report Error

  • Watch trailer
  • Player 1
Johnny English Strikes Again 2018 Sinhala Subtitles | ජොනි නැවතත්! | සිංහල උපසිරැසි සමඟ

Johnny English Strikes Again 2018 Sinhala Subtitles | ජොනි නැවතත්! | සිංහල උපසිරැසි සමඟ

His licence renewed. His intelligence restricted.Sep. 13, 2018United Kingdom88 Min.PG
Your rating: 0
5 1 vote

Synopsis

Johnny English Strikes Again 2018 Sinhala Subtitles | ජොනි නැවතත්! | සිංහල උපසිරැසි සමඟ

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව’

මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.

ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා

මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි..

Original title Johnny English Strikes Again
IMDb Rating 6.2 90,349 votes
TMDb Rating 6.271 2,712 votes

Director

David Kerr
Director

Cast

Rowan Atkinson isJohnny English
Johnny English
Olga Kurylenko isOphelia Bhulatova
Ophelia Bhulatova
Emma Thompson isPrime Minister
Prime Minister
Jake Lacy isJason Volta
Jason Volta
Adam James isPegasus
Pegasus
Charles Dance isAgent Seven
Agent Seven
Michael Gambon isAgent Five
Agent Five
Edward Fox isAgent Nine
Agent Nine
Kevin Eldon isMI7 Night Duty Agent
MI7 Night Duty Agent

Similar titles

Andhra King Taluka 2025  Sinhala Subtitles | “ මෙහෙමත් රසිකයෙක් ” | සිංහල උපසිරැසි සමඟ
One Mile: Chapter Two 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |
Hunting Season 2025 Sinhala Subtitles | “ දඩයම් සමය ” | සිංහල උපසිරැසි සමඟ
Dead Talents Society 2024 Sinhala Subtitles | “මලවුන්ගේ සංගමය” | සිංහල උපසිරැසි සමග
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army 2008 Sinhala Subtitles | මරණයේ පුත්‍රයා… | සිංහල උපසිරැසි සමඟ
The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
Gandhi Kannadi 2025 Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth 2025 Sinhala Subtitles | “ දැවැන්තයෝ තුන් කට්ටුවක් ” | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yoroï 2025 Sinhala Subtitles | ජපන් මිත්‍යාවන් හා නවීන ජීවිතය සිංහල උපසිරැසි සමඟ
Lal Salaam 2024 Sinhala Subtitles | “ ජලාලී…. ජලාලී…. ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published