What's happening?

Video Sources 161 Views Report Error

  • Player 1
  • player 2 (Without Sub)
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 10, 2026India157 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අධ්‍යක්ෂණය – විග්නේෂ් ශිවන් රචනය – විග්නේෂ් ශිවන් නිෂ්පාදනය – නයන්තාරා, එස්. එස්. ලලිත් කුමාර් රංගනය – ප්‍රදීප් රංගනාථන්, එස්. ජේ. සූර්යා, ක්‍රිති ශෙට්ටි සහාය රංගනය – යෝගි බාබු, සීමාන්, ගෞරි ජී. කිෂන්, ෂා රා, මාලවිකා, සුනිල් රෙඩ්ඩි සිනමාවල රූපගත කිරීම – රවි වර්මන් සංස්කරණය – ප්‍රදීප් ඊ. රඝව් සංගීතය – අනිරුද් රවිචන්දර් නිෂ්පාදන සමාගම් – රවුඩි පික්චර්ස්, සෙවන් ස්ක්‍රීන් ස්ටුඩියෝ බෙදාහැරීම – රෙඩ් ජයන්ට් චිත්‍රපට නිකුත් වූ දිනය – 2026 අප්‍රේල් 10 රට – ඉන්දියාව කාලය – මිනිත්තු 157
ලව් ඉන්ෂුරන්ස් කොම්පනි (LIK) කියන ෆිල්ම් එක 2040 වසරේ සිදුවන අනාගතවාදී ආදර කොමැඩි ෆිල්ම් එකක්.
ඒ කාලයේ මිනිස්සු ආදරය හොයන්නේ ලයික් කියන ඩේටිං ඇප් එක හරහා. මේ ඇප් එක ඇල්ගරිදම්ස හ දන්ත පාවිච්චි කරලා පරිපූර්ණ සහකරු හොයා දෙනවා, බ්‍රේක්-අප් එකක් නැතුව සබඳතා සාර්ථක කරලා දෙනවා කියලා සමාජය විශ්වාස කරනවා.
මේ ඇප් එක පිටුපස ඉන්න සී.ඊ.ඕ.සූරියන් ආදරය කියන්නේ මනින්න පුළුවන් එකක් කියලා හිතනවා.
නමුත් වයිබ් වාසුදේවන් (වයිබ් වාසී) කියන තරුණයාට ඒක විශ්වාස නැහැ. ඔහු හිතන්නේ ආදරය කියන්නේ ස්වාභාවික, චිත්තවේගීය, අනපේක්ෂිත දෙයක් කියලා.
ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ ධීමා කියන, ලයික් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන තරුණියක් හමුවූ විට. දෙන්නා අතර ආදරයක් හැදෙන්න පටන් ගන්නවා, නමුත් සිස්ටම් එක කියන්නේ ඔවුන් ගැළපෙන්නේ නැහැ කියලා.
ඊට පස්සේ, කතාව යන්නේ තාක්ෂණය vs සැබෑ මිනිස් හැඟීම් කියන ලොකු ප්‍රශ්නයක් දිගේ.
විශේෂත්වය
මෙය විග්නේෂ් ශිවන්ගේ ස්ටියිලිෂ්, රොමැන්ටික්,සයන්ස් ෆික්ෂන් කැටගරියේ ෆිල්ම් එකක්.
ආදරය, ඒ.අයි, ඩේටිං ඇප්, ඇල්ගොරිතම වගේ අද කාලේ අදාළ මාතෘකා අනාගත සැකසුම තුළ රසවත් විදිහට ගවේෂණය කරනවා.
එස්. ජේ. සූර්යාගේ බලවත් රංගනය, යෝගි බාබුගේ කොමඩි ටිකත් ෆිල්ම් එක රසවත් කරනවා.
සිනමා රූපගත කිරීම, නිෂ්පාදන සැලැස්ම, සහ අනිරුද්ගේ සංගීතය ෆිල්ම් එකේ විශේෂත්ව.
ප්‍රතිචාර
චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණා. සමහරු මේක මෑත වසරවල එළිදැක්වුණු මුල්ම ආරේ දෙමළ ප්‍රේම හාස්‍ය චිත්‍රපටයක් කියලා පැසුවා. උණුසුම්, හාස්‍යජනක විනෝදාත්මක චිත්‍රපටයක් කියලත් කිව්වා.
නිෂ්පාදන වටිනාකම්, වර්ණවත් දෘශ්‍ය, රවි වර්මන්ගේ කැමරාකරණය, සහ අනිරුද්ගේ ගීත බොහෝ දෙනා ප්‍රශංසා කළා.
ඒත් තිර රචනය අසමමිතික බවක් දැනීම, දෙවන භාගය මන්දගාමී වීම, සංකල්පය තරම් ගැඹුරකින් ගවේෂණය නොකිරීම ගැන විවේචන තිබුණා. ප්‍රේමය සහ හාස්‍යය අංශ දෙකම තවත් ශක්තිමත් වෙන්න තිබුණා කියලත් කියනවා.
තාක්ෂණය ආදරය පාලනය කරන අනාගත සමාජයක් ගැන ගවේෂණය කරන අදහස සිත්ගන්නාසුළු වුණත්, හැඟීම්බර බලපෑම සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ කියලා සමහරු සඳහන් කළා.
සමස්තයක් ලෙස, Love Insurance Kompany කියන්නේ අඩුපාඩු තියෙන නමුත් අභිලාෂකාමී, දෘශ්‍යමය වශයෙන් පොහොසත්, විනෝදාත්මක සංකල්පීය චිත්‍රපටයක්.
ප්‍රේමය, හාස්‍යය, අනාගතවාදී තේමා මිශ්‍ර වුණු වෙනස් දෙමළ චිත්‍රපටයක් බලන්න කැමති අයට එක් වරක් නරඹන්න සුදුසු චිත්‍රපටයක්.

Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title லவ் இன்சூரன்ஸ் கம்பெனி
IMDb Rating 6.9 2,312 votes
TMDb Rating 5.5 4 votes

Director

Cast

Pradeep Ranganathan isVaibhav Vasudevan
Vaibhav Vasudevan "Vibe Vassey"
Yogi Babu isJolly Prabhu
Jolly Prabhu
Anandaraj isH.A (Echa) Subbu
H.A (Echa) Subbu
Shah Ra isJayanth
Jayanth
Seeman isAnbu Kadal
Anbu Kadal
Muhammad Rasool isNifya Razul
Nifya Razul
Sunil isRajeev
Rajeev

Similar titles

Code 3 2025 Sinhala Subtitles | “ ඇම්බියුලන්ස් එකේ පිස්සු අන්තිම ෂිෆ්ට් එක ” | සිංහල උපසිරැසි සමඟ
Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ
I, Robot 2004  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Written & Directed by God 2025 Sinhala Subtitles | “ දෙවියන් සමඟ චාරිකාවක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Materialists 2025 Sinhala Subtitles | “මෙහෙමත් ආදරයක්” | සිංහල උපසිරැසි සමඟ
Sathi Leelavathi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaganaga Oka Raju 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Altered 2025 Sinhala Subtitles | “ යකඩ මිනිසාගේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published