What's happening?

Video Sources 227 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Altered 2025 Sinhala Subtitles | “ යකඩ මිනිසාගේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

Altered 2025 Sinhala Subtitles | “ යකඩ මිනිසාගේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

Fight the system. Change the world.Sep. 18, 2025Canada85 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

Altered 2025 Sinhala Subtitles | “ යකඩ මිනිසාගේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

ඇල්ටර්ඩ් යනු 2025 දී තිරගත වූ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය Timo Vuorensola විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී.

මේක ඇත්තටම Sci-Fi සහ Action කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. සරලවම කිව්වොත් අනාගත ලෝකේ (Dystopian future) වෙන සිද්ධියක් තමයි මේකේ යන්නේ.

කතාව පැත්තට හැරුනොත්….

මේ ෆිල්ම් එකේ ලෝකේ හැටියට මිනිස්සුන්ව ජානමය වශයෙන් දියුණු කරලා (Genetically Enhanced) තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ ඉන්න වැඩිදෙනෙක් හරිම බලවත්, ලෙඩ රෝග නැති සුපිරි මිනිස්සු. හැබැයි මේ වෙනස්කම් කරගන්න බැරි වුණ, නැත්නම් ඒකට ඔරොත්තු නොදෙන පොඩි පිරිසක් ඉන්නවා. එයාලව සමාජයෙන් කොන් කරලයි තියෙන්නේ.

ඒ වගේම කතාව ඇතුළේ “ජෙනසිස් ට්‍රී” ( Genesis Tree ) කියලා විශේෂ ගහක් ගැන කියවෙනවා. මේකෙන් තමයි ලෝකෙට ඕන කරන බලශක්තිය සහ ජානමය වෙනස්කම් කරන්න ඕන දේවල් ලැබෙන්නේ කියලයි කියන්නේ.

කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ලියොන් (Leon) සහ ක්ලෝයි (Chloe). ලියොන් කියන්නේ ආබාධිත කෙනෙක්, එයා රෝද පුටුවක ඉන්නේ. මේ දෙන්නා අර කොන් කරපු කාණ්ඩේ අය. මේ අසාධාරණ සිස්ටම් එකට සහ මේක පාලනය කරන දූෂිත දේශපාලකයන්ට විරුද්ධව මේ දෙන්නා ගෙනියන සටන තමයි මුළු ෆිල්ම් එක පුරාම දුවන්නේ.

මේකේ ලියොන්ගේ චරිතේ කරන්නේ අපි කවුරුත් දන්න හැරී පොටර් ෆිල්ම් එකේ ඩ්‍රැකෝ මැල්ෆෝයිට හිටපු Tom Felton. එයා තමයි මේකේ මේන් රෝල් එක කරන්නේ. ගොඩක් අය මේක බලන්න හේතුවත් එයා තමයි.

Original title Altered
IMDb Rating 3.6 1,811 votes
TMDb Rating 5.9 89 votes

Similar titles

Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes 2024 Sinhala Subtitles | වානර රාජධානිය සහ නෝවා [සිංහල උපසිරැසි සමඟ]
American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union 2005 with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]
After Earth 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Behind Enemy Lines III: Colombia 2009 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Retta Thala 2025 Sinhala Subtitles | “ ජෝන් බ්‍රාවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Passengers 2016 with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]
Apex 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanal 2025 Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Cesium Fallout (2024) Sinhala Subtitles | “සීසියම් විකිරණ ව්‍යසනය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published