What's happening?

Video Sources 51 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Apex 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apex 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hunt. Survive.Apr. 24, 2026USA96 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

Apex 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

සුපිරිම Action / Thriller එකක් තමයි APEX (2026). ඔයා Survival movies වලට ආස නම්, මේක මඟ හැරගන්නම එපා!
මොකක්ද මේ කතාව? සෂා (Sasha) කියන්නේ මාරම විදිහට රිස්ක් ගන්න, කඳු නගින්න ආස කරන කාන්තාවක්. ඇය තනියම ඕස්ට්‍රේලියාවේ ලොකු වනාන්තරයක ඇඩ්වෙන්චර් එකකට යනවා. හැබැයි ඇය දන්නේ නැහැ, මේ කැලේ ඇයව දඩයම් කරන්න කෙනෙක් බලන් ඉන්නවා කියලා.

එතනින් පස්සේ පටන් ගන්නේ හිතාගන්න බැරි විදිහේ Cat and Mouse Chase එකක්. දරුණු කඳු හෙල්, ගංගා සහ වනාන්තර මැදින් ජීවිතය බේරගන්න සෂා කරන සටන තමයි මේකේ තියෙන්නේ. Charlize Theron ගේ රංගනය: සෂාගේ චරිතය කරන Charlize Theron මේ වෙනුවෙන් ඇත්තටම Rock Climbing ඉගෙනගෙන ගොඩක් Stunts තනියම කරලා තියෙනවා. ඒ නිසා ඒ Action දර්ශන හරිම තාත්විකයි.

Taron Egerton (Villian): ඔහු කරන්නේ Ben කියන Psycho Killer ගේ චරිතය. හරිම අහිංසක පෙනුමක් තිබුණට, ඔහුගේ වැඩ හරිම දරුණුයි. හරියට The Shining එකේ Jack Nicholson වගේ කියලයි විචාරකයෝ කියන්නේ.

Original title Apex
TMDb Rating 6.5 278 votes

Similar titles

Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Grizzly Night 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Boy 2025 Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Toaster 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ
The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Predator: Killer of Killers 2025 Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)
The Transporter Refueled 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leech 2025 Sinhala Subtitles | “ කූඩැල්ලො ” | සිංහල උපසිරැසි සමඟ
The Other 2025 Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam 2025 Sinhala Subtitles | “කලියුගය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published