![13 Hours: The Secret Soldiers of Benghazi 2016 with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]](https://subzlk.com/wp-content/uploads/2025/08/AskDcQ6Sa6jImyt2KDQbgRuPebH-185x278.jpg)
MISSION IMPOSSIBLE (කළ නොහැකි මෙහෙයුම්) සිනමාපට පෙළේ පළමුවැන්න තමයි මේ සිනමාපටය. 1996 මැයි 22 වෙනිදා තිරගත වන මෙම චිත්රපටය මුල් සතියේදී ඉපයූ ආදායම ඩොලර් 45,436,830 ක්. ටොම් කෲස් (ඊතන් හන්ට් ලෙස) රංගනයෙන් දායකවෙනවා.
කතාව ගැන කියනවා නම් ඊතන් හන්ට් ඇතුළු කණ්ඩායමට ලැබෙන මෙහෙයුම අතරමගදී කණ්ඩායමේ ඊතන් හැර අනිකුත් අය මිය යනවා. මෙහෙයුම කඩාකප්පල්වීම නිසා ද්රෝහිවීම යටතේ ඊතන් හට චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවලින් නිදොස් වීමට ඊතන් සටන්වදිනවා. ඔහුට කුමක් වේවිද? කතාව බලලම ඉන්න වෙනවා. IMDB රේටින්ස්හි මෙම සිනමාපටයල ලබාගෙන ඇති අගය 7.0ක්.
When Ethan Hunt, the leader of a crack espionage team whose perilous operation has gone awry with no explanation, discovers that a mole has penetrated the CIA, he’s surprised to learn that he’s the prime suspect. To clear his name, Hunt now must ferret out the real double agent and, in the process, even the score.