What's happening?

Video Sources 294 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Thammudu 2025 Sinhala Subtitles | “ ප්‍රාණසම පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ

Thammudu 2025 Sinhala Subtitles | “ ප්‍රාණසම පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ

Jul. 04, 2025India151 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Thammudu (2025) Sinhala Subtitles) (Thammudu (2025) Sinhala Sub) (Thammudu (2025) Sinhala Subtitle)

2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් එක අරන් තිබ්බ ෆිලුමක්.. කතා තේමාව 2017 ආපු නානිගේ Middle Class Abbayi ෆිල්ම් එක ලගින් යන ගතියකුත් තිබ්බ..

ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය තෙලුගු නළු Nithiin.. නිතින් කොල්ලට නම් අමාරු කාලයක් මේ ගෙවෙන්නේ 🥲 මොකද කරපු කිසිම ෆිල්ම් එකක්‌ ලොකුවට සාර්ථක වෙන්නෑ 🥲
හැබැයි මේ ෆිලුම නම් එහෙම අහක් කරන්නත් බෑ.. සාමන්යෙන් ස්ටෝරි එක හොද මට්ටමේ තිබුනා.. IMDB අගය නම් හුගක් අඩු අගයක් අරන් තියෙන්නේ.. මේකෙ තිබ්බ අතාත්වික දර්ශන ඒකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ.. කොච්චර අතාත්වික උනත් ඇක්ෂන් නම් තිබ්බ ඇති වෙන්න.. තෙලුගු ෆිල්ම් වලින් ඉතින් එච්චර තාත්වික බවක් බලාපොරොත්තු වෙන්නත් බෑ නේ… බලන්න.. මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා මේකෙ.. සෙට් වගේ නම් බලන්න ❤️

අධ්‍යක්ෂණය සහ රචනය – Venu Sriram
ධාවන කාලය – මිනිත්තු 154
භාෂාව – තෙලුගු
රංගනය – Nithiin, Laya, Sapthami Gowda, Varsha Bollamma

කතාව පැත්තට ගියොත්,

ජෙයි කියන්නෙ ගොඩක් දක්ෂ දුනු ශිල්පියෙක්, මෙයාගේ හීනේ තමයි 2025 ලෝක ශුරතාවයෙන් ඉන්දියාවට රන් පදක්කමක් දිනලා දෙන එක.. හැබැයි මෙයාට ඒක කරන්න නම් අමාරුයි කියලා මෙයාගේ පුහුණකරු කියනවා.. ඒකට හේතුව මෙයාගේ හිත මොකක්දෝ දෙයකට කනස්සල්ලෙන් ඉන්නේ.. එතකොට ඉලක්කේ වරදිනවා.. ඒ කනස්සල්ලෙන් ඉන්නේ, පොඩි කාලේ ඉදන් අම්මත් නැතුව මෙයාව හදාගත්තු අක්කා ගැන.. ජෙයිගේ තාත්තා, එයාගේ අක්කව හදිස්සියේ කසාද බන්දල දෙන්නෙ, අක්කගේ තිබ්බ ආදර සම්බන්දයකට ඔහු අකමැති නිසා.. ඉතින් අක්කා ගෙදරින් පිට වෙන්නෙ හැමෝම එක්ක කේන්තියෙන්.. ජෙයි අවුරුදු 20 කට පස්සේ තමන්ගේ අක්කව හොයාගෙන යද්දී එයාලට කරදරයක්.. එක්තරා පුද්ගලයෙක්ගේ පිරිසක් එයාලව මරන්න එනවා.. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා.. ජෙයිගේ අක්කා එක්තරා අසාධාරණයට ලක් වෙච්ච පිරිසකට යුක්තිය ඉටු කරලා දෙනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්න යද්දී තමයි මේ කරදර ඇති වෙන්නෙ.. ඉතින් ජෙයි මේ හැමදේම වෙනුවෙන් පෙනී හිටිනවා..

ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..

Original title తమ్ముడు
IMDb Rating 3.6 871 votes
TMDb Rating 6.2 5 votes

Director

Venu Sriram
Director

Cast

Similar titles

Ikkis 2026 Sinhala Subtitles | “ විසිඑක ” | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 3 2010 Sinhala Subtitle | සිංහල උපසිරසි සමග
Xeno 2025 Sinhala Subtitles | “ පිටසක්වලයන් ගැන කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Pretty Lethal 2026  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter 1: Chandra 2025 Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Ne Zha 2 2025 Sinhala Subtitles | “එක ශරීරයක් ආත්ම දෙකක්” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fatal Journey 2020 Sinhala Subtitles | “සහෝදර සටන” | සිංහල උපසිරැසි සමඟ
The Fix 2024 Sinhala Subtitles | “නිවැරදි කිරීම” | සිංහල උපසිරැසි සමඟ
Cesium Fallout (2024) Sinhala Subtitles | “සීසියම් විකිරණ ව්‍යසනය” | සිංහල උපසිරැසි සමඟ
Be Happy 2025 Sinhala Subtitles | “නර්තන සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published