What's happening?

Video Sources 187 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 20, 2026India137 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද අරන් ආවේ Romance / Comedy ශානරයන්ට අයත් වන, හිතට සැහැල්ලුවක් දැනෙන (Feel-good) ගණයට අයත් වෙන චිත්‍රපටියක් අරන්… මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක්.. Siddhant Chaturvedi හා Mrunal Thakur මෙහි ප්‍රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා..
කතාව ගැන ටිකක් කියන්නම්කෝ කාර්යබහුල නගරයක් ඇතුළේ 8 – 5 රස්සාව අස්සේ හිරවෙලා… ජිවිතේ ගෙවන ගමන් නොසිතූ විදිහට ආදරය හොයාගෙන යන එක කොයිතරම් අමාරුද කියලා හැමෝම දන්නවානේ… අපේ කතාවේ ප්‍රධාන චරිතය ශෂාන්ක් කියන්නේ සාමාන්‍ය කෝපරේට් සමාගමක රැකියාව කරන, හැමදාම මොකක් හෝ ප්‍රශ්නෙකට මුහුණ දෙන තරුණයෙක්.. ජිවිත කාලේටම ආදරයක් ලැබිලාත් නැහැ. ඉතින් දෙමව්පියෝ හිතනවා යෝජිත විවාහයක් කරලා දෙන්න. එහෙම හම්බවෙන්න යන ගැණු ළමයා තමයි රොෂ්නි. ඇයත් ජිවිතේ ආදර සම්බන්ධයකින් බිදිලා මේ කසාද කියන දේ එපාම වෙලා ඉන්න කෙනෙක්. රොෂ්නිගේ අම්මා තමයි රොෂ්නිට කසාදයක් හොයන්නේ. ඒ නිසාම ශෂාන්ක්ව දැක්ක ගමන්ම රොෂ්නි කසාදේ රිජෙක්ට් කරනවා. එත් ශෂාන්ක්ට රොෂ්නිව හිතට අල්ලනවා. ඉතින් ශෂාන්ක් කැමැති නැහැ එයාව අහිමි කරගන්න.. ඉතින් මේ දෙන්නාගේ කතාව කොමාවකින් පටන් ගනිවිද? නැත්නම් කතාව පටන් ගන්න කලින්ම නැවතිමේ තිතක් තියේවිද? අරන් බලන්නකෝ… ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්.

Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Deewane Seher Mein 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title दो दीवाने शहर में
IMDb Rating 7.1 3,650 votes
TMDb Rating 5.667 6 votes

Director

Ravi Udyawar
Director

Cast

Siddhant Chaturvedi isShashank Sharma
Shashank Sharma
Mrunal Thakur isRoshni Shrivastav
Roshni Shrivastav
Ila Arun isIla Rastogi
Ila Rastogi
Joy Sengupta isAdarsh Shrivastav
Adarsh Shrivastav
Ayesha Raza Mishra isKusum Shrivastav
Kusum Shrivastav
Deepraj Rana isDeepak Sharma
Deepak Sharma
Mona Ambegaonkar isSudha Sharma
Sudha Sharma

Similar titles

Param Sundari 2025 Sinhala Subtitles | “ ඇප් එකකින් හමුවුණ සත්‍ය ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ
Echo Valley 2025 Sinhala Subtitles | “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දියණියක් ” | සිංහල උපසිරැසි සමඟ
Love Mocktail 3 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junior 2025 Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Azadi 2025 Sinhala Subtitles | “නිදහස වෙනුවෙන් සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ
Made in Korea 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shooter 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Tale of Legendary Libido 2008 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | එක් කල්පිත කාමරාගයක කතාවක් (18+)
Mad Money 2008 Sinhala Subtitles | “ සම්මි.. සල්ලී.. ” | සිංහල උපසිරැසි සමඟ
Hard Matter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published