What's happening?

Video Sources 90 Views Report Error

  • Watch trailer
  • Player 1
Down to the Felt 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Down to the Felt 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One gambler. One hitman. Two weeks.Mar. 14, 2025USANR
Your rating: 0
6 1 vote

Synopsis

Down to the Felt 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේක හරිම අවංක කතාවක්. ඇත්තටම ජීවිතේ කියන්නෙත් හරියට පෝකර් (Poker) ගේම් එකක් වගේ.
ජීවිතේ කඩා වැටුණු පෝල් මේ කතාවේ ප්‍රධාන චරිතය වන පෝල් මර්ෆි (Paul Murphy) කියන්නේ ගොඩක් ආකර්ෂණීය, ඒත් ජීවිතේ ගොඩදාගන්න බැරි වුණු සූදුකාරයෙක්. එකම දවසක් ඇතුළත එයාට ගෙවල් ගන්න ගෙවන්න තිබුණු සල්ලි ටික සූදුවෙන් පැරදෙනවා, පෙම්වතිය එයාව ගෙදරින් එලවනවා, ඒ මදිවට රස්සාවත් නැති වෙනවා. අන්තිමේදී එයාට සිද්ධ වෙන්නේ කිසිම දෙයක් නැතුව ආයෙමත් තමන්ගේ අම්මාගේ ගෙදරට යන්නයි! 

කිසිම දෙයක් ඉතුරු වුණේ නැති නිසා පෝල් කල්පනා කරනවා තමන්ගේ පවුලට රක්ෂණ මුදල (Insurance money) හරි ලබා දෙන්න. ඒ වෙනුවෙන් එයා තමන්වම මරාගන්න කෙනෙක්ව (Hitman) කුලියට ගන්නවා. ඔහු තමයි ඩේවිඩ් (David). හැබැයි කතාව වෙනස් වෙන්නේ එතැනින්. ඩේවිඩ් කියන්නේ සාමාන්‍ය මිනීමරුවෙක් නෙවෙයි. එයා හරිම දාර්ශනිකයි වගේම ගැටලු සහගත චරිතයක්. මේ දෙන්නා අතර හරිම වෙනස් විදිහේ මිත්‍රත්වයක් ඇති වෙනවා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන හිටපු පෝල්ගේ ජීවිතේට සති දෙකක් ඇතුළත ලස්සනම දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ ගැන වැඩිය කියන්නේ නෑ, ඔයාලම බලන්නකෝ! 

ක්‍රියාදාම (Action), අඳුරු හාස්‍යය (Dark comedy), ත්‍රාසය සහ හැඟීම්බර අවස්ථා මේ හැමදෙයක්ම මේ ෆිල්ම් එකේ තියෙනවා. කොලම්බස් (Columbus) නගරය හරිම ලස්සනට කැමරාවට අල්ලගෙන තියෙනවා වගේම රූපරාමුත් හරිම ආකර්ෂණීයයි. දෙබස් හරිම තියුණුයි, නියම වෙලාවට ගැළපෙනවා, ඒ වගේම අවසානයත් හරිම ලස්සනයි

Down to the Felt 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Down to the Felt 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Down to the Felt
IMDb Rating 7.9 106 votes
TMDb Rating 6 3 votes

Similar titles

Hansel & Gretel: Witch Hunters 2013  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap 2025 Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
TRON: Ares 2025 Sinhala Subtitles | “ඒරිස්ගේ දරුණු මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Baida 2025 Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Dead Reckoning Part One 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Chefs 2009 Sinhala Subtitles | “කුං ෆු චෙෆ්” | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ
A Minecraft Movie 2025 Sinhala Subtitles | ”මයින්ක්‍රාෆ්ට් චිත්‍රපටිය” | සිංහල උපසිරැසි සමඟ
Killer Whale 2026 Sinhala Subtitles | “ මිනීමරු තල්මසා ” | සිංහල උපසිරැසි සමඟ
Not Without Hope 2025 Sinhala Subtitles | “ බලාපොරොත්තු බිඳගන්න එපා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published