What's happening?

Video Sources 290 Views Report Error

  • Watch trailer
  • Player 1
Even If This Love Disappears Tonight 2025  Sinhala Subtitles | “ අද රැයේ මේ ආදරය මැකී ගියත් ” | සිංහල උපසිරැසි සමඟ

Even If This Love Disappears Tonight 2025  Sinhala Subtitles | “ අද රැයේ මේ ආදරය මැකී ගියත් ” | සිංහල උපසිරැසි සමඟ

One night... One love... A thousand goodbyes...Dec. 24, 2025KR106 Min.TV-14
Your rating: 0
8 1 vote

Synopsis

Even If This Love Disappears Tonight 2025  Sinhala Subtitles | “ අද රැයේ මේ ආදරය මැකී ගියත් ” | සිංහල උපසිරැසි සමඟ

කෙටියෙන් සරලවම කියනව නම් මේ චිත්‍රපටයෙ තියෙන්නෙ කම්මැලි සාමාන්‍ය ජීවිතයක් ගෙවන හයි ස්කූල් කොල්ලෙක් සහ හදිසි අනතුරක් නිසා අනතුර සිද්ධ වුණ දවසෙ ඉඳන්  Anterograde Amnesia (ඇන්ටෙරෝග්‍රේඩ් ඇම්නීශියා) එහෙමත් නැත්තම් නිදාගෙන ඉඳල ආයෙ ඇහැරෙද්දි මතකය අනතුර සිද්ධ වුණ දවසට රීසෙට් වෙන අසනීපයක් තියන කෙල්ලෙක් අතර ඇතිවෙන ආදර කතාවක් ගැනයි. හෝව් හෝව් කොල්ල කම්මැලි වුණාට මේ කතාව කම්මැලි කතාවක් නම් නෙවෙයි හොඳේ.

කලින් කීවත් වගේ කිම් ජේ-වොන් දවස ගෙවන්නෙ කිසිම ඉලක්කයක් නැතුව වුණත් ඒ සේරම කනපිට හැරෙන්නෙ දවසක් එයාගෙ අල්ලපු ඩෙස් එකේ ළමයට කරදර කරන ළමයින්ගෙන් එයාව බේරගන්න ගිහින් භාර ගත්තු චැලේන්ජ් එකක් කරන්න ගිහිනුයි. ඒ තමයි හන් සියෝ-යූන් ගෙන් යාලු වෙන්න අහන එක. ජේ- වොන් කියන්නෙ කම්මැලි උදාසීන කොල්ලෙක් වුණාට සියෝ-යූන් කියන්නෙ එයාගෙ අසනීපය කොහොම එකක් වුණත් ඒ නිසා දුක් වෙවී නොඉඳ හරිම සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන ගෑනු ළමයෙක්. ඒ වගේම එයා ගොඩක් ලස්සන නිසා ඉස්කෝලෙ කොල්ලොන්ගෙන් ලැබෙන ආදර ඇරයුම් වලින් නම් එයාට නිමකුත් නෑ. හැබැයි එයා ඒ කාටවත් කැමැත්ත දෙන්නෙත් නෑ. ඒක එහෙම වුණත් එයා ජේ-වොන්ට නම් බෑ කියන්නෙ නෑ ඔන්න. හැමෝම පුදුමයට පත් කරමින් මේ දෙන්න යාලු වුණාට පස්සෙ ඒ දෙන්නගෙම ජීවිත එයාලා නොහිතුව තරම් වෙනස් වෙන්න ගන්නවා. ඒ කොහොමද කියල නම් මං කියන්නෙ නෑ ඔයාලා බලලම හොයාගන්නකෝ.

කොහොම වුණත්,

අහන අහන හැම කොල්ලවම ප්‍රතික්ශේප කරන සියෝ-යූන් ඇයි ජේ-වොන් ට විතරක් කැමැත්ත දුන්නෙ?

සියෝ-යූන් ඒ දෙන්න යාලු වෙද්දි දාපු නීති තුන මොනවද? එතකොට ඇයි එහෙම නීති 3ක් දැම්මේ?

සියෝ-යූන් ගෙයි ජේ-වොන් ගෙයි යාලුවො දෙන්නාට මොකද වෙන්නෙ?

ඕහ්! කතාවෙ අවසානය… ඔයාලා හිතන්නෙ මොනව වෙයි කියලද? ඔට්ටුයි ඔයාල හිතන දේ නම් වෙන එකක් නෑ 😉

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ Konya, Sekai kara kono Koi ga Kietemo (කොන්‍යා, සෙකයි කරා කොනො කොයි ගා කියෙතෙමෝ) කියන 2020 අවුරුද්දෙ පෙබරවාරි 22දා ප්‍රකාශයට පත් වුණ Misaki Ichijo (මිසාකි ඉචිජෝ) කියන කතුවරයගෙ පොත.

ඒ වගේම මීට කලින් මේ පොත ඇසුරින්ම 2022දී ජපන් චිත්‍රපටයකුත් නිකුත් වුණා. ඒකෙ නම තමයි Even if This Love Disappears from the World Tonight.

Original title 오늘 밤, 세계에서 이 사랑이 사라진다 해도
IMDb Rating 7.5 2,006 votes
TMDb Rating 8.344 93 votes

Director

Cast

Choo Young-woo isKim Jae-won
Kim Jae-won
Shin Sia isHan Seo-yoon
Han Seo-yoon
Cho Yu-jung isChoi Ji-min
Choi Ji-min
Jin Ho-eun isJeong Tae-hoon
Jeong Tae-hoon
Cho Han-cheul isKim Seong-hyeon
Kim Seong-hyeon
Jang Yoo-sang isKorean Teacher
Korean Teacher
Yun Ki-chang isMath Teacher
Math Teacher
Yoo Ah-reum isJae-won's mother
Jae-won's mother
Lee Gyeong-hwa isSeo-yoon's mother
Seo-yoon's mother

Similar titles

Desert Warrior 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi 2025 Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ
Squad 36 2025 Sinhala Subtitles | “ස්කොඩ් 36” | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Kalamkaval 2025 Sinhala Subtitles | “ කාලයේ ආරක්ෂකයා ” | සිංහල උපසිරැසි සමඟ
Hurry Up Tomorrow 2025 Sinhala Subtitles | “ අනාගතය වෙනුවෙන් කරන මාරාන්තික සටනක්! ” | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
Valathu Vashathe Kallan 2026 Sinhala Subtitles | පියවරුන් දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ
My Dearest Assassin 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published