What's happening?

Video Sources 185 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 21, 2025Germany114 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අද අපි කතා කරන්නේ “Stork of Hope” (2025) චිත්‍රපටය ගැනයි. මේක Drama සහ War කාණ්ඩයට අයත් වෙන, සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුණු කතාවක්. ඒ නිසාම මේක හදවතට ගොඩක් සමීප වෙනවා වගේම දැනෙන හැඟීමත් වැඩියි.
කතාව මොකක්ද? 

 දෙවන ලෝක යුද සමයේ මින්ස්ක් (Minsk) නගරයේ ජීවත් වෙන කුඩා සහෝදරයන් දෙදෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඒ ඉල්යා (Ilya) සහ සාෂා (Sasha). නාසි හමුදාව විසින් ඔවුන්ගේ මවව ඝාතනය කරනවා, තාත්තාවත් ඔවුන්ට අහිමි වෙනවා. අන්තිමේදී මේ දරුවෝ දෙන්නා තමන්ගේ ළඟ තියෙන පවුලේ ඡායාරූපය දෙකට ඉරලා කෑලි දෙක දෙන්නා බෙදාගන්නවා. “කොහේ ගියත් මේ ෆොටෝ කෑල්ල අරන් යන්න, ආයේ දවසක අපි හමුවුණාම මේක එකතු කරමු” කියලා ඔවුන් පොරොන්දු වෙනවා.
ඊට පස්සේ මේ දරුවෝ දෙන්නා එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඉල්යාව භාරගන්නේ ගෑනා (Ganna) සහ වසීලි (Vasily) කියන යුවළක්. නාසීන්ගෙන් ඔහුව හංගගෙන ආරක්ෂා කරන්න ඔවුන් ඉල්යාට “ස්ටාසික්” (Stasik) කියලා අලුත් නමකුත් දෙනවා.
එතකොට සාෂාට මොකද වෙන්නේ? ඒක තමයි කතාවේ තියෙන ලොකුම අභිරහස. අවුරුදු ගාණක්, දශක ගාණක් ගතවෙලා යනවා…
පස්සේ කාලෙක ඊශ්‍රායලයේ ඉන්නකොට, ඒ කියන්නේ මේ දෙන්නා ලොකු මහත් වුණාට පස්සේ හදිසියේම එක්තරා දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මම කියන්නේ නැහැ 

 චිත්‍රපටයේ තියෙන ලස්සනම හරිය ඒකයි.
IMDB දර්ශකයේ 8.2ක ඉහළ අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක ප්‍රේක්ෂකාදරය දිනාගත්තු අපූරු නිර්මාණයක්.
පවුලේ බැඳීම, යුද්ධයෙන් බේරීම සහ බලාපොරොත්තුව කියන දේවල් කැටිවුණු කතාවලට ඔබත් කැමති කෙනෙක් නම්, කිසිම හේතුවක් නිසාවත් මේ චිත්‍රපටය නම් මඟහැරගන්න එපා.

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Stork of Hope
IMDb Rating 8.2 14 votes
TMDb Rating 4.5 2 votes

Similar titles

916 Kunjoottan 2025 Sinhala Subtitles | “ කුන්ජූට්ටන් ” | සිංහල උපසිරැසි සමඟ
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
His Three Daughters 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thammudu 2025 Sinhala Subtitles | “ ප්‍රාණසම පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Communist Pacha Adhava Appa 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valathu Vashathe Kallan 2026 Sinhala Subtitles | පියවරුන් දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ
Sisu 2023 Sinhala Subtitles | “සැබෑවටම ඔහු පතල්කරුවෙක්ද?” | සිංහල උපසිරැසි සමඟ
Dongji Rescue 2025 Sinhala Subtitles | “ සමූල ඝාතන ” | සිංහල උපසිරැසි සමඟ
Project Y 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roofman 2025 Sinhala Subtitles | “ රූෆ්මෑන්: වහලෙන් බැහැපු අමුත්තා ” | සිංහල උපසිරැසි සමඟ
Sambhavam Adhyayam Onnu 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published