What's happening?

Video Sources 348 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Swapped 2026 Sinhala Subtitles | “ දිළිසෙන බීජ සොයන ඔලීගේ සහ අයිවීගෙ වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ

Swapped 2026 Sinhala Subtitles | “ දිළිසෙන බීජ සොයන ඔලීගේ සහ අයිවීගෙ වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ

Transform your destiny.May. 01, 2026USA102 Min.PG
Your rating: 0
8 2 votes

Synopsis

Swapped 2026 Sinhala Subtitles | “ දිළිසෙන බීජ සොයන ඔලීගේ සහ අයිවීගෙ වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ

2026 වසරේ තිරගත වුන “Swapped” කියන්නෙ පවුලේ සැමට එකට නැරඹිය හැකි, විචිත්‍රවත් ත්‍රිමාණ සජීවීකරණ (3D Animation) සිනමා නිර්මාණයක් 

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත ලෙස සුවිශේෂී පෙනුමක් ඇති සතුන් කිහිප දෙනෙක් දැකගත හැකි අතර කොළ පැහැති කොළ වලින් සැරසුණු කුරුල්ලෙක් දුඹුරු පැහැති ලොම් සහිත සුරතල් සතෙක් ඉන්නවා. (පුකූ එතකොට අයිවී)  මේ දෙන්නගෙ වැඩ කිඩ තමා මේකෙ තියෙන්නෙ. තව මෙයාලා ගිනි වෘකයෙක්ට බයේ තමා ඉන්නෙත්.

චිත්‍රපටයේ මූලික කතාව ගෙතී ඇත්තේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක් වටා. අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් මේ දෙන්නගෙ ශරීර එකිනෙකා අතර හුවමාරු වෙනවා තමන් හුරුපුරුදු ලෝකයෙන් මිදී වෙනත් කෙනෙකුගේ ජීවිතයකට හැඩගැසීමට ඔවුන්ට සිද්ධ වෙනවා. ශරීර හුවමාරුව නිසා ඇතිවන පටලැවිලි සහ හාස්‍යජනක සිදුවීම් චිත්‍රපටය පුරා දකින්න ලැබෙනවා

ඉතා ඉහළ මට්ටමේ සජීවීකරණ තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙහි වර්ණ භාවිතය සහ ආලෝකකරණය ඉතාමත් ආකර්ෂණීයයි. සතුන්ගේ මුහුණේ ඉරියව්වල ඇති සජීවී ස්වභාවය සහ වටපිටාවේ ඇති කුඩා විස්තර පවා මනාව නිරූපණය කරලා නිසා, මෙය කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද නෙත් සිත් පිනවීමට සමත් වනවා

Original title Swapped
TMDb Rating 8.23 50 votes

Director

Nathan Greno
Director

Cast

Michael B. Jordan isOllie (voice)
Ollie (voice)
Juno Temple isIvy (voice)
Ivy (voice)
Tracy Morgan isBoogle / Firewolf (voice)
Boogle / Firewolf (voice)
Justina Machado isCalli (voice)
Calli (voice)
Nate Torrence isLodd (voice)
Lodd (voice)
Camden Brooks isYoung Ollie (voice)
Young Ollie (voice)
Tata Vega isGrandma / Mrs. Dung Beetle (voice)
Grandma / Mrs. Dung Beetle (voice)
Ambika Mod isViolet (voice)
Violet (voice)
Lolly Adefope isLily (voice)
Lily (voice)

Similar titles

One Mile: Chapter Two 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |
The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greenland 2: Migration 2026 Sinhala Subtitles | “ මනුෂ්‍යත්වයේ අන්තිම අවස්ථාව ” | සිංහල උපසිරැසි සමඟ
Gurram Paapi Reddy 2025 Sinhala Subtitles | “ ගුරාම් පාපි රෙඩ්ඩිගේ වැඩකිඩ ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage 2025 Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Johnny English 2003 Sinhala Subtitles | රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Death Cure 2018 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sew Torn 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again 2018 Sinhala Subtitles | ජොනි නැවතත්! | සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
K.O. 2025 Sinhala Subtitles | “කේ.ඕ. / නොක්අවුට්” | සිංහල උපසිරැසි සමඟ
Bomb 2025 Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • kaniskaMay 8, 2026Reply

    zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published