
මේ අලුත් ෆිල්ම් එක ඒකේ දෙවෙනි කොටස. මේ පාර Mario ට යන්න වෙන්නේ space (අභ්යවකාශයට)! Bowser ආයෙත් ලොකු ප්රශ්නයක් ඇති කරලා. ඒ නිසා Mario, Luigi, Peach, සහ Toad එකතු වෙලා ඒකට මුහුණ දෙන්න space එකට යනවා. එහේදී එයාලට ලස්සන ග්රහලෝක හම්බවෙනවා වගේම අලුත් සතුරන් එක්ක සටන් කරන්නත් සිද්ධ වෙනවා. මේක full adventure එකක්! කතාවේ රසය නැති වෙන නිසා අපි වැඩි විස්තර කියන්නේ නෑ, ගිහිල්ලාම බලන්නකෝ
Having thwarted Bowser’s previous plot to marry Princess Peach, Mario and Luigi now face a fresh threat in Bowser Jr., who is determined to liberate his father from captivity and restore the family legacy. Alongside companions new and old, the brothers travel across the stars to stop the young heir’s crusade.