What's happening?

Video Sources 203 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
The Woman in Cabin 10 2025 Sinhala Subtitles | “ රහස් පිරුණූ නැව ” | සිංහල උපසිරැසි සමඟ

The Woman in Cabin 10 2025 Sinhala Subtitles | “ රහස් පිරුණූ නැව ” | සිංහල උපසිරැසි සමඟ

They don't want you to believe what she saw.Oct. 09, 2025United Kingdom95 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

The Woman in Cabin 10 2025 Sinhala Subtitles | “ රහස් පිරුණූ නැව ” | සිංහල උපසිරැසි සමඟ

2025 ඔක්තෝබර් 10 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “කැබින් දහයේ කාන්තාව” (The Woman in Cabin 10) කියන අලුත්ම ඉංග්‍රීසි ත්‍රාසජනක චිත්‍රපටය පිළිබඳ කතා කරන්නයි. සයිමන් ස්ටෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය, ලෝක ප්‍රකට නවකතාකාරියක වන රූත් වේර් ගේ පොතක් ඇසුරින් නිර්මාණය වූවක්.

මෙහි ප්‍රධාන චරිතයට කීරා නයිට්ලි (Keira Knightley) පණ පොවන අතර, සුප්‍රසිද්ධ නළු ගයි පියර්ස් (Guy Pearce) ඇතුළු විශාල නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු 35කට ආසන්නයි. මේ චිත්‍රපටය මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Psychological Thriller) ගණය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.

කතාව දෙසට හැරෙමු
සුඛෝපභෝගී යාත්‍රාවක විශේෂ මාධ්‍ය පැවරුමක් සඳහා යන ලෝ බ්ලැක්ලොක් (Lo Blacklock) නම් පරීක්ෂණාත්මක මාධ්‍යවේදිනියකට මුහුද මැදදී භයානක දසුනක් දැකගන්න ලැබෙනවා. ඒ යාත්‍රාවේ සිටි මගියෙක් මුහුදට තල්ලු කර දමන ආකාරයයි. නමුත් ඇය මේ බව දැනුම් දුන් විට යාත්‍රාවේ සියලු දෙනාම ඇයව විශ්වාස කරන්නේ නැහැ. සියලු මගීන් සිටින බව කාර්ය මණ්ඩලය පවසද්දී, තමා දුටු දේ සත්‍යයක් බව ඔප්පු කිරීමට ඇය ජීවිත අවදානමක් ගෙන සත්‍යය සොයා යාමට තීරණය කරනවා.

Original title The Woman in Cabin 10
IMDb Rating 5.8 65,850 votes
TMDb Rating 6.192 895 votes

Director

Simon Stone
Director

Cast

Keira Knightley isLaura 'Lo' Blacklock
Laura 'Lo' Blacklock
Guy Pearce isRichard Bullmer
Richard Bullmer
David Ajala isBen Morgan
Ben Morgan
Art Malik isDr. Robert Mehta
Dr. Robert Mehta
Hannah Waddingham isHeidi Heatherley
Heidi Heatherley
Kaya Scodelario isGrace Phillips
Grace Phillips
David Morrissey isThomas Heatherley
Thomas Heatherley
Daniel Ings isAdam Sutherland
Adam Sutherland

Similar titles

Mission: Impossible 1996 Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම් | සිංහල උපසිරැසි සමඟ
Keeper 2025 Sinhala Subtitles | “රකින්නා” | සිංහල උපසිරැසි සමඟ
Kayilan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow Strays 2024 Sinhala Subtitles | “’පලිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance 2011 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ
Wildcat 2025 Sinhala Subtitles | “ කැළෑ බළලා ” | සිංහල උපසිරැසි සමඟ
Leech 2025 Sinhala Subtitles | “ කූඩැල්ලො ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 3 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me 2 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Nishaanchi 2025 Sinhala Subtitles | “ අඳුරු සලකුණු අතර බිඳෙන සහෝදරත්වය…” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published