
ඔන්න යාළුවනේ, ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු තවත් සුපිරි දෙමළ චිත්රපටයක් අරගෙනයි අද අපි ආවේ. මේ තමයි Vadam (2026). දකුණු ඉන්දියාවේ ප්රසිද්ධ Vada Manjuvirattu කියන පොර ක්රීඩාව වටා තමයි මේ කතාව ලස්සනට ගෙතිලා තියෙන්නේ.
ගමක ජීවත් වෙන තරුණයෙක් සහ ඔහු පණ වගේ ආදරය කරන ගොනා අතර තියෙන බැඳීම මේකෙන් හරිම සංවේදී විදිහට පෙන්වනවා. Vimal ගේ සුපිරි රංගනයත් එක්කම මෙහි එන ඇක්ෂන් දර්ශන ඔයාව කුතුහලයෙන් තියන්න සමත් වෙයි. ඒ වගේම ගමේ තියෙන සැබෑ ලස්සනත් මේකෙන් අපූරුවට දැකගන්න පුළුවන්.
A action packed Village Family Drama. Hero’s Extraordinary Bond with his Bull. Story based on “Vada Manju Virattu”. Family relationship highlighted emotionally