What's happening?

Video Sources 236 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
War 2 2025 Sinhala Subtitles | “යුද්ධයක ඇරඹුම” | සිංහල උපසිරැසි සමඟ

War 2 2025 Sinhala Subtitles | “යුද්ධයක ඇරඹුම” | සිංහල උපසිරැසි සමඟ

Aug. 13, 2025India173 Min.TV-MA
Your rating: 0
5 1 vote

Synopsis

2025 වසරේ අගෝස්තු 14 දින තිරගත කල War 2 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayan Mukerji විසින්. Aditya Chopra විසින් Yash Raj Films සමාගම යටතේ නිෂ්පාදනය කර තියෙනවා.

මේ චිත්‍රපටය YRF Spy Universe වල හයවෙනි චිත්‍රපටය වගේම, 2019 වසරේ නිකුත් වුන War චිත්‍රපටයේ සීක්වල් එකක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට Hrithik Roshan, N. T. Rama Rao Jr. වගේම Kiara Advani රගපානු ලබනවා. Ashutosh Rana වගේම Anil Kapoor ත් අනුචරිත වලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්,
කෙටියෙන් කියනවනම් හිටපු රෝ නිලධාරියෙක් වෙන කබීර් දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නෙ, මෙයාව නවත්තන්න වික්‍රම් කියන නිලධාරියාව යොදවනවා.

ඉතින් මීට වඩා මොනවත් කියන්නෙ නෑ, මේක පිටිපස්සෙ තියෙන ඇත්‍ත නැත්ත ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

Original title वॉर 2
IMDb Rating 5.3 33,446 votes
TMDb Rating 5.9 56 votes

Director

Ayan Mukerji
Director

Cast

Hrithik Roshan isKabir Dhaliwal
Kabir Dhaliwal
Kiara Advani isKavya Luthra
Kavya Luthra
Ashutosh Rana isColonel Sunil Luthra
Colonel Sunil Luthra
Anil Kapoor isVikrant Kaul
Vikrant Kaul
Bobby Deol isUnnamed
Unnamed
K.C. Shankar isGautam Gulati
Gautam Gulati
Varun Badola isVilasrao Sarang
Vilasrao Sarang
Hearty Singh isYoung Vikram
Young Vikram
Soni Razdan isNafisa Rahmani
Nafisa Rahmani

Similar titles

The Cure 2026 Sinhala Subtitles | ඔයාගේ ලේ කියන්නේ ආදරයක් නෙමෙයි! | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam 2024 Sinhala Subtitles | “ ජලාලී…. ජලාලී…. ” | සිංහල උපසිරැසි සමඟ
Amaravathiki Aahvanam 2026 Sinhala Subtitles | බය කියන්නේ මොකක්ද? සිංහල උපසිරැසි සමඟ
Mirage 2025 Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Wardriver 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Mile: Chapter One 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned 2007 Sinhala Subtitles | මරණය නියතයි | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published