What's happening?

Video Sources 241 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ

The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ

Dec. 24, 2020China132 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

(Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub) ආයුබෝවන් සිනමා ලෝලී යාලුවො හැමකෙනෙක්ටම !. 

කුතුහලය පිරුණ අභිරහස් කතා බලන්නත් අපේ යාළුවො කැමතියිනෙ. ඉතිං ඔන්න අද අරගෙන ආවෙ “චීන චිත්‍රපටයක්”. 

විශේෂයෙන්ම කියන්න ඕනි චීන ඩ්‍රාමා, සිනමා ලෝලියෙක් විදියට මම මේ චිත්‍රපටය තෝරගත්තෙ වියට්නාම් සුපිරි නළු Mark Chao වගේම ජනප්‍රිය චීන සුපිරි නළු Deng Lun ප්‍රධාන චරිත නිරූපණය කරන නිසා.

ජපන් නවකතාවක් ආශ්‍රයෙන් හදපු මේ චිත්‍රපටය නම් චීන සිනමා ලෝලීන් අතර සෑහෙන්න ජනප්‍රිය වුණා. චිත්‍රපටයේ රූගත කිරීම් 2019 අවුරුද්දේ අගෝස්තු මාසෙදි වගේ පටන් අරගත්තත් නිශ්පාදන කටයුතු වෙනුවෙන් අවුරුද්දකටත් වඩා කාලය ගතකරන්න සිදුවෙලා තියෙනවා. කොරෝනා අවධානමෙන් මුළු ලෝකෙම වෙළා ගනිද්දී චීනයේ සිනමා කර්මාන්තයටත් ඒක තදින්ම බලපෑවා. කොහොම නමුත් පහුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මේ චිත්‍රපටය චීනයේ ආදායම් අතිනුත් සාර්ථක විදියට තිරගත වුණා විතරක් නෙවෙයි Netflix හරහා ලොවපුරා ප්‍රේක්ෂකයන්ටත් බලන්න අවස්ථාව උදාවුණා. 

කතාව ගැන කිව්වොත් ‘චින්මින්ග්  වගේම බෝයා’ කියන්නෙ නිකායන් දෙකක පූජකවරු දෙන්නෙක්. ඒත් මේ පූජකවරුන්ට පරම්පරාවෙන් පැවරිලා තියෙන රාජකාරියක් තියෙනවා. ඉතිං මේ දෙන්නත් ඒ පැවරුණ රාජකාරිය ඉෂ්ඨ කරන්න කියලා ඒ වැඩේට බැස්සට මොකද නොහිතපු විදියට මේ හැමදෙයක්ම උඩුයටිකුරු වෙනවා. ඒ අතරේ ආදරණීය කතාවකුත් මේ කතාවෙ තියෙනවා. 

ඉතිං මෙතනින් එහාට නම් මං කතාව කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො.

The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ
The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ
The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ
The Yin-Yang Master: Dream of Eternity 2020 Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ
Original title 晴雅集
IMDb Rating 6.4 5,771 votes
TMDb Rating 7.269 210 votes

Director

Guo Jingming
Director

Cast

Mark Chao isQingming
Qingming
Wang Ziwen isPrincess Zhang Ping
Princess Zhang Ping
Wang Duo isHe Shouyue
He Shouyue
Jessie Li isLongye
Longye
Xu Kaicheng isPosessed Painter
Posessed Painter
Sun Chenjun isKilling Stone
Killing Stone
Wang Qing isThe Hair Demon
The Hair Demon
Jasper isSnow Tengu
Snow Tengu
Ju Xiaowen isThe Eye Demon
The Eye Demon

Similar titles

Swordfish 2001 Sinhala Subtitles | මංකොල්ලය සිංහල උපසිරැසි සමඟ
After Earth 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Man’s Chest 2006 Sinhala Subtitle සිංහල උපසිරැසි
Vaazha II : Biopic of a Billion Bros 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Sonja 2025 Sinhala Subtitles | “රෙඩ් සෝන්ජා ” | සිංහල උපසිරැසි සමඟ
The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ
Meteor: Final Impact 2025 Sinhala Subtitles | “ උල්කාපාත වරුසාව ” | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 2 2008 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
The Lost Bus 2025 Sinhala Subtitles | “ගින්නකට මැදි වූ බස් රථයක්” | සිංහල උපසිරැසි සමඟ
Maalik 2025 Sinhala Subtitles | “හිමිකරුවා” | සිංහල උපසිරැසි සමඟ
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published