මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.Special Ops 2020 E04
ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති. මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා ඇති කොහොමද මේවගෙ ගැම්ම කියලා.👌😍වැඩිය ඕන නෑ මීට කලින් අරන් ආපු “Hostages” කතා මාලවම ගමුකො.😋 අන්න ඒ වගේම ගැම්මක් මේ කතා මාලාවෙත් තියෙනවා. මේකත් “Hotstar” එකේම වැඩක් තමයි. Hostages එකේ වගේම ත්රාසය, භීතිය, කුතුහලය එහෙම් පිටින්ම මේකෙත් තියෙනවා. අන්න ඒ හින්දයි මේක බලන්නම වටින එකක් කියලා කියන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව මේ කතා මාලාව ගැන පොඩි විස්තරයක් දැනගන ඉමුකො.(Special Ops 2020 E04)
මේ කතා මාලාවෙ නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්රධානත්වයෙන් ආරම්භ වෙනවා.අගෝස්තු මැද භාගය වන විට ඔවුන් “Kali Prasad Mukherjee, Pawan Chopra” සහ “Sharad Kelkar” වැනි ප්රකට නළුවන් එක්ක ප්රධාන චරිත නිරූපණය කරා.2019 අගෝස්තු මාසයේදි ආරම්භ වුණ මේ කතා මාලාව 2001 ඉන්දියානු පාර්ලිමේන්තු ප්රහාරක කොටස් රූගත කරන්න ඉන්දියානු පාර්ලිමේන්තුව ප්රතිනිර්මාණය කරලා තියෙනවා.
ඒ වගේම ඒක තමයි ඉන්දියානු චිත්රපට ඉතිහාසයේ ප්රතිනිර්මාණයක් කරලා තියෙන පළවෙනි වතාව.ඉන්දියාව ඇරුණම මේ කතා මාලාව ප්රදර්ශනය “තුර්කිය, ජෝර්දානය” සහ “අසර්බයිජානය” යන රටවල රූගත කරලා තියෙනවා.“ Special Ops ” 04 වන කතා කොටසේ ස්ටෝරි එක ගැන බැලුවොත්………………
ඔයාලට බලාගන්න පුළුවන් වෙයි …
හිමත් සිංට වාහනයෙන් යනකොට පොඩ් වෙඩි තැබීමක් කරලා පලා යනවා ,
එ එක්ක්ම අද කොටසින් ෆරුක්ට ඉස්මයිල් හරහා හෆීස් මුන ගැහෙන්න පුළුවන් වෙයිද ,
බැරි දා කියලා දැන ගන්න ඔයාලට බරයි,අය මොකුත් කියන්නේ නැහැ ….
එහෙනම් ඊළඟ කොටසින් මුණ ගැහෙන්නම් …
ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් අවසාන කොටසට යනකම්ම සිංහල උපසිරසි සිනෙරූ වෙබ් අඩවියෙන් ඔය හැමෝටම සිංහල උපසිරැසිය ලබාගන්න පුළුවන්.
එහෙනම් ඉතින් මේ අපූරු කතා මාළාවත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා.👊







