What's happening?

Video Sources 63 Views Report Error

  • Player 01
  • Player 02

Special Ops 2020 Sinhala Subtitles: 1x6

Qurbani

ඉතින් TV Show නම් කවදාවත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට මේක නං සුපිරියක් එපිසෝඩ් 8 කින් යුක්ත මෙම කතාංගයේ පලවෙනි එකේ සිට පස්වෙනි එක දක්වා උපසිරැසි සිනෙරූ වෙබ් අඩවියෙන් ඔයාලට දීල තියෙනවා. ඉතිං මේ අරගෙන ආවේ ඒ කතාංගයේම 6 වෙනි කොටසයි..

එහෙනම් දැන් බලමු අපි මේකෙ විස්තර ටිකක්….

2020 වසරේ මාර්තු මස 17 වන දින නිකුත් වූ මෙම කතාංගය Thriler යන කැටගරියට අයත් වී තියෙනවා , IMDB මීටරය 8.9/10 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා.

🌟Kay Kay Menon
🌟Sana Khan
🌟Karan Tacker
🌟Meher Vij
🌟Vipul Gupta
🌟Divya Dutta
🌟Sharad Kelkar

යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වී ඇති මෙය,

නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ කරල තියෙනවා ..

Special Ops: 1×6 Sinhala Subtitles | ෂැඩෝ මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ
Special Ops: 1×6 Sinhala Subtitles | ෂැඩෝ මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ
Mar. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published