What's happening?

Video Sources 185 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 21, 2025Germany114 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අද අපි කතා කරන්නේ “Stork of Hope” (2025) චිත්‍රපටය ගැනයි. මේක Drama සහ War කාණ්ඩයට අයත් වෙන, සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුණු කතාවක්. ඒ නිසාම මේක හදවතට ගොඩක් සමීප වෙනවා වගේම දැනෙන හැඟීමත් වැඩියි.
කතාව මොකක්ද? 

 දෙවන ලෝක යුද සමයේ මින්ස්ක් (Minsk) නගරයේ ජීවත් වෙන කුඩා සහෝදරයන් දෙදෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඒ ඉල්යා (Ilya) සහ සාෂා (Sasha). නාසි හමුදාව විසින් ඔවුන්ගේ මවව ඝාතනය කරනවා, තාත්තාවත් ඔවුන්ට අහිමි වෙනවා. අන්තිමේදී මේ දරුවෝ දෙන්නා තමන්ගේ ළඟ තියෙන පවුලේ ඡායාරූපය දෙකට ඉරලා කෑලි දෙක දෙන්නා බෙදාගන්නවා. “කොහේ ගියත් මේ ෆොටෝ කෑල්ල අරන් යන්න, ආයේ දවසක අපි හමුවුණාම මේක එකතු කරමු” කියලා ඔවුන් පොරොන්දු වෙනවා.
ඊට පස්සේ මේ දරුවෝ දෙන්නා එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඉල්යාව භාරගන්නේ ගෑනා (Ganna) සහ වසීලි (Vasily) කියන යුවළක්. නාසීන්ගෙන් ඔහුව හංගගෙන ආරක්ෂා කරන්න ඔවුන් ඉල්යාට “ස්ටාසික්” (Stasik) කියලා අලුත් නමකුත් දෙනවා.
එතකොට සාෂාට මොකද වෙන්නේ? ඒක තමයි කතාවේ තියෙන ලොකුම අභිරහස. අවුරුදු ගාණක්, දශක ගාණක් ගතවෙලා යනවා…
පස්සේ කාලෙක ඊශ්‍රායලයේ ඉන්නකොට, ඒ කියන්නේ මේ දෙන්නා ලොකු මහත් වුණාට පස්සේ හදිසියේම එක්තරා දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මම කියන්නේ නැහැ 

 චිත්‍රපටයේ තියෙන ලස්සනම හරිය ඒකයි.
IMDB දර්ශකයේ 8.2ක ඉහළ අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක ප්‍රේක්ෂකාදරය දිනාගත්තු අපූරු නිර්මාණයක්.
පවුලේ බැඳීම, යුද්ධයෙන් බේරීම සහ බලාපොරොත්තුව කියන දේවල් කැටිවුණු කතාවලට ඔබත් කැමති කෙනෙක් නම්, කිසිම හේතුවක් නිසාවත් මේ චිත්‍රපටය නම් මඟහැරගන්න එපා.

Stork of Hope 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Stork of Hope
IMDb Rating 8.2 14 votes
TMDb Rating 4.5 2 votes

Similar titles

Ip Man 2008 Sinhala Subtitles | “ බෲස් ලීගේ ගුරා ” | සිංහල උපසිරැසි සමඟ
Trending 2025 Sinhala Subtitles | “ මාස්ක් ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Haq 2025 Sinhala Subtitles | “ සැමියාට එරෙහිව උසාවි ගිය බිරිඳගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ
The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Train Dreams 2025 Sinhala Subtitles | “ ගින්නෙන් දැවී අළු වූ මතක අතර හුදකලා වූ මිනිසෙකුගේ සිහින! ” | සිංහල උපසිරැසි සමඟ
The Lost Bus 2025 Sinhala Subtitles | “ගින්නකට මැදි වූ බස් රථයක්” | සිංහල උපසිරැසි සමඟ
Frankenstein 2025 Sinhala Subtitles | “ ආත්මාර්ථකාමී විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ” | සිංහල උපසිරැසි සමඟ
Left-Handed Girl 2025 Sinhala Subtitles | “වමත් කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan 2025 Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published