What's happening?

Video Sources 217 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
A Very Jonas Christmas Movie 2025  Sinhala Subtitles | “ජොනස් සහෝදරයන්ගේ නත්තල” | සිංහල උපසිරැසි සමඟ

Let it bro. Let it bro. Let it bro.Nov. 10, 2025USA78 Min.TV-PG
Your rating: 0
9 1 vote

Synopsis

A Very Jonas Christmas Movie 2025  Sinhala Subtitles | “ජොනස් සහෝදරයන්ගේ නත්තල” | සිංහල උපසිරැසි සමඟ

ඔයාලා කවුරුත් දන්න Jonas Brothers, ඒ කියන්නේ Nick, Joe සහ Kevin කියන සහෝදරයෝ තුන්දෙනා තමයි මේකේ ප්‍රධාන චරිත කරන්නෙ. මේ කතාවේ හැටියට මේ තුන්දෙනා ලන්ඩන්වල ලොකු මියුසික් ෂෝ එකක් ඉවර කරලා ගෙදර එන්න ලෑස්ති වෙනවා. එයාලට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි නත්තලට කලින් නිව්යෝර්ක්වල ඉන්න තමන්ගේ ගෙවල්වලට එන්න. හැබැයි වැඩේ කියන්නේ හිතපු නැති විදිහට ප්ලෑන් ඔක්කොම අවුල් යනවා. ප්ලේන් එක මිස් වෙනවා, මගදී එක එක කරදරවලට මූණ දෙන්න වෙනවා. ඉතින් මේ තුන්දෙනා කොහොම හරි ගෙදර එන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාවටම යන්නේ. කතාව මැදදි Jesse Tyler Ferguson නත්තල් සීයා වගේ ඇවිත් කරන වැඩ ටිකකුත් මේකේ තියෙනවා.

මේක නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙවෙයි, සංගීතයත් එක්ක යන විනෝදජනක චිත්‍රපටයක්. Priyanka Chopra ත් Nick Jonas ගේ බිරිඳ විදිහටම එයා මේකේ රඟපානවා. ඒවගේම Nick සහ Priyanka ගේ පොඩි දුව, Malti Marie මේකෙ පොඩි කොටසක ඉන්නවා.

මේක Disney+ සහ Hulu හරහා තමයි රිලීස් වුණේ. පවුලේ හැමෝටම එකට ඉඳගෙන, හිනා වෙවී බලන්න පුළුවන් ලස්සන, සැහැල්ලු ෆිල්ම් එකක්. ලොකු බරපතල කතා නැහැ, නිකම් නිවාඩු පාඩුවේ ඔළුව නිදහස් කරගන්න මේක නියමයි. ඉතින් නත්තල් කාලේ ළං වෙනකොටම පොඩ්ඩක් සැහැල්ලු වෙන්න ආස නම්, A Very Jonas Christmas බලන්න වටින ෆිල්ම් එකක්.

Original title A Very Jonas Christmas Movie
IMDb Rating 5.7 4,777 votes
TMDb Rating 6.281 105 votes

Director

Jessica Yu
Director

Cast

Similar titles

Bhartha Mahasayulaku Wignyapthi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pickup 2025 Sinhala Subtitles | “මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Ready or Not 2: Here I Come 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaa Vaathiyaar 2026 Sinhala Subtitles | “ MGR ගේ පුනර්භවය ” | සිංහල උපසිරැසි සමඟ
Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි
Prakambanam 2026 Sinhala Subtitles | කම්පනය | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
The Family 2013 Sinhala Subtitles | දාමරික පවුල සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Dead Talents Society 2024 Sinhala Subtitles | “මලවුන්ගේ සංගමය” | සිංහල උපසිරැසි සමග
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published