What's happening?

Video Sources 80 Views Report Error

  • Player 1
  • Player 2
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2025NA127 Min.G
Your rating: 0
5 1 vote

Synopsis

Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටිය ඉතින් ඔන්න තවත් උපසිරුසියක් අරගෙන ආවේ ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම Horror-Thriller ෆිල්ම් එකක්..මේක මුල ඉදන්ම අවසනය වෙනකම් උපරිම කිතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්
කතාව පැත්තට පොඩ්ඩක් යමු දැන්
කල්‍යාණ්..නයිනා..අපර්ණා..විනේ කියන්නේ පොඩිකාලේ ඉදන්ම යාළුවෝ හතර දෙනෙක්..ඉතින් මෙයාලගේ ගෙදර වැඩකරන කෙනාගේ ළමයා අවතාර එලවන ස්වාමි කෙනෙක් අතින් මැරෙනවා..එතනින් පස්සේ මෙයාලා හතරදෙනා තීරණය කරනවා අවතාර කියලා දෙයක් නෑ ස්වාමිලා බොරු කරන්නේ කියලා ලෝකෙට හෙළිදරව් කරන්න..ඉතින් මෙයාලා සාර්ථකව මෙහෙම දෙතුන් දෙනෙක්ව අල්ලලා දෙනවා..ඉතින් ඊටපස්සේ මෙයාලා පොඩ්ඩක් ඈත පැත්තකට යනවා ස්වාමි කෙනෙක්ව හෙළිදරව් කරන්න..එතනදි ඒ ස්වාමි කියනවා හොල්මන් ගෙදරක් තියෙනවා මේ වෙනකල් ඒ ගෙදර ජීවත් වෙච්ච කව්රුත් පණපිටින් බේරිලා නෑ මෙයාලා මේ ගෙදර දවස් තුනක් හිටියොත් අවතාර නෑ කියලා පිළි අරගෙන මෙයාලා කියන ඕනෙම දේකට කැමති වෙනවා කියලා..ඉතින් මෙයාලා මේ අභියෝගය භාර ගන්නවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ.. කතාව ඇති දැන්
හැමෝටම අරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියලා.

Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesha 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ఈశా
TMDb Rating 2.5 2 votes

Similar titles

The Dam 2025  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zero Tolerance 2015 Sinhala Subtitles | “ ඇන්ජල් ” | සිංහල උපසිරැසි සමඟ
Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ
Wellwood 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
AVP: Alien vs. Predator 2004 Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
Radheyaa 2025 Sinhala Subtitles | “ වරදට දඬුවම්.. ” | සිංහල උපසිරැසි සමඟ
Grizzly Night 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published