What's happening?

Video Sources 223 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ

120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ

We will not back downNov. 18, 2025India137 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ

2025 වසරේ නිකුත් කරන ළද 120 Bahadur (නිර්භීත 120) කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය වූ war කියන genre එකට අයත් වෙන චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Razneesh ‘Razy’ Ghai විසින්. Excel Entertainment සහ Trigger Happy Studios විසින් නිෂ්පාදනය කර තිබෙනවා..

Farhan Akhtar Major Shaitan Singh ලෙසත්, Raashii Khanna Shaitan Singh ගේ බිරිඳ Shugan Kanwar ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය සීන-ඉන්දියානු යුද්ධයේ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන Rezang La සටන පිළිබඳව කියනවා. 1962 නොවැම්බර් 18 වන දින සිදු වූ මේ සටනේදී, Ahir ජාතිකයන්ගෙන් සමන්විත 13 Kumaon Regiment හි Charlie Company හි සෙබළුන් 120ක් තම කඳවුර 3000ක චීන හමුදා කණ්ඩායමකට එරෙහිව ආරක්ෂා කළා. ඔවුන් චීන හමුදාවට 1300කට වැඩි හානි සිදු කළා.

සැබෑ වීර ගාථාවක් මත පදනම් වූ මේ චිත්‍රපටය යුද චිත්‍රපට ප්‍රේමීන්ට සහ ඉන්දියානු ඉතිහාසයට ආස අයට විශේෂ අත්දැකීමක් ලබාදේවි.. Farhan Akhtar ගේ Major Shaitan Singh චරිතය මෙහි විශේෂ ස්ථානයක් ලබාගන්නවා

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
Original title 120 बहादुर
IMDb Rating 7.1 4,472 votes
TMDb Rating 6.833 9 votes

Director

Cast

Farhan Akhtar isMajor Shaitan Singh
Major Shaitan Singh
Sparsh Walia isRamchander Yadav
Ramchander Yadav
Vivan Bhatena isSuraj Ram
Suraj Ram
Dhanveer Singh isHariram Singh
Hariram Singh
Brijesh Karanwal isJairam Kaka
Jairam Kaka
Eijaz Khan isCommanding Officer
Commanding Officer
Raashii Khanna isShagun Kanwar
Shagun Kanwar
Ajinkya Deo isBrigadier
Brigadier

Similar titles

Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Armed 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Ninja 2025 Sinhala Subtitles | “ උසස් පාසලට ආ නින්ජා ” | සිංහල උපසිරැසි සමඟ
Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Bang 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lone Samurai 2025 Sinhala Subtitles | “ තනිවූ සමුරායිවරයා ” | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army 2008 Sinhala Subtitles | මරණයේ පුත්‍රයා… | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak 2003 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
Snipers 2022 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published