What's happening?

Video Sources 246 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Lucky the Superstar 2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ

Lucky the Superstar 2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ

The SuperstarFeb. 20, 2026India123 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Lucky the Superstar2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දමිළ සිනමාවෙන් 2026 අවුරුද්දේ අරගෙන ආපු තවත් වෙනස්ම විදියේ කතාවක් තමයි “Lucky the Superstar”. G.V. Prakash Kumar සහ Anaswara Rajan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uday Mahesh (The Family Man කතා මාලාවේ Chellam Sir විදියට හිටියේ මෙතුමා තමයි). කිසිම කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝමත් එක්කම එකට ඉඳගෙන බලන්න පුළුවන් නියම “Feel Good” ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

මේ කතාව ගෙතෙන්නේ “ලකී” කියන හුරුබුහුටි, පුංචි බලු පැටියෙක් වටා. මේ බලු පැටියා අතින් අතට යනකොට, එයාට හම්බවෙන මිනිස්සුන්ගේ ජීවිත පුදුම විදියට වෙනස් කරනවා. මානසිකව වැටිලා ඉන්න පොඩි ළමයෙක්ව සතුටු කරන්න, ඒ වගේම ප්‍රශ්න තියෙන පවුලක් ආයෙත් එකතු කරන්න මේ බලු පැටියා ලොකු උදව්වක් වෙනවා.

හැබැයි කතාව වෙනස් වෙන්නේ මේ බලු පැටියාට තියෙන “වාසනාව” ගැන දැනගන්න දේශපාලඥයෙක් තමන්ගේ වාසියට එයාව පැහැරගන්න එකත් එක්කයි. ඊටපස්සේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ලක්ෂ්මණන් (G.V. Prakash) මේ බලු පැටියාව ආයෙත් බේරගන්න කරන සටන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

Lucky the Superstar 2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ
Lucky the Superstar 2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ
Original title லக்கி தி சூப்பர்ஸ்டார்
IMDb Rating 6.2 104 votes
TMDb Rating 2.5 2 votes

Director

Cast

G. V. Prakash Kumar isLakshman Kumar
Lakshman Kumar
Subbu Panchu isSrinivasan
Srinivasan
Madhusudhan Rao isChief Minister Sabhapathi
Chief Minister Sabhapathi
Aadukalam Naren isLOP : Kolgai Selvan
LOP : Kolgai Selvan

Similar titles

Agent Zeta 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maalik 2025 Sinhala Subtitles | “හිමිකරුවා” | සිංහල උපසිරැසි සමඟ
Bomb 2025 Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Dhadak 2 2025 Sinhala Subtitles | “ නොමියන හදගැස්ම ” | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy 2025 Sinhala Subtitles | “ ඝාතන රැල්ලක්, අත්හදා බැලීමක්, පුනරාගමනයක් ” | සිංහල උපසිරැසි සමඟ
Be Happy 2025 Sinhala Subtitles | “නර්තන සිහිනය” | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
4 Kings II 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published